සීයටනන් පල්සර් එකක් තිබ්බද දන්නෙ නැහැ ඒ කාලෙ..
මටනන් තියෙන්නේ පල්සර් නෙමෙයි.. මගේ බයික් ට්‍රිප් වල ඇති මගේ බයික් එක..
ඕනිනන් විතරක් ඒ ත්‍රෙඩ් හොයන් ගිහින් පිටු 10-15 ක් කියවල හොයාගනින්..![]()
උබේ හොනට් 160 ක් නේද බං තියෙන්නේ
සීයටනන් පල්සර් එකක් තිබ්බද දන්නෙ නැහැ ඒ කාලෙ..
මටනන් තියෙන්නේ පල්සර් නෙමෙයි.. මගේ බයික් ට්‍රිප් වල ඇති මගේ බයික් එක..
ඕනිනන් විතරක් ඒ ත්‍රෙඩ් හොයන් ගිහින් පිටු 10-15 ක් කියවල හොයාගනින්..![]()
![]()
![]()
ElaZ!


Bump


supiri trip eka machan..rep dunna..

Meke inna manasika asahana buwalage hati danna nisa ehema kale bn![]()




තැන්කූ බං
අඩෝ නෑ මචං වැඩි දෙනාගෙ ඉල්ලීම උඩ තමා ෆොටෝ ටික ඔහොම එඩිට් කලේ. නැත්තම් ඔය දාපු නූල ඔයිට වඩා තවත් ලස්සන වෙන්න තිබ්බා. තමතමන්ගෙ පෞද්ගලික හේතු තියෙනවනේ මචං...
අනික මේකේ පිස්සොත් ඉන්නවනේ බං. ෆොටෝ කෑලි අරගෙන උන් වෙනම ආතල් එකක් දෙයි අපිට![]()
යූ නො වට් අයි මීන්






ela ela...
adala na bn manasika asahana karayonam...
next time poddak kal athuwa dapan trip yanna kalin...hamadama ewenne na bn mekata ekai




bola amilayo tho galahitiyawa central ekeda
එළ ත්‍රෙඩ් එක සක්කයිබ් කරලා තියා ගනිං මචං


bola amilayo tho galahitiyawa central ekeda![]()

අඩී ඔව් බං. උබ කොහොමෙයි දන්නේ
අඩී ඔව් බං. උබ කොහොමෙයි දන්නේ

අනී පුතී පරිස්සම් වෙයන්.ඕකත් ඔය උඹලෑම පැත්තේ එකෙක්.


අඩී ඔව් බං. උබ කොහොමෙයි දන්නේ

Group එකේ හිටියා Members ලා 15 ක්. ඔක්කොම ට්‍රිප යන්න කැමති අයි. ඒත් අන්තිමේදී ට්‍රිප ගියේ 4 දෙනයි..![]()
