Elakiri Pulsar Club එකෙන් අපි ගිය ට්‍රිප් එක

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එලකිරි ඈ..... :D:cool:
    අඩේ මාමා :love::love:
    Group එකේ හිටියා Members ලා 15 ක්. ඔක්කොම ට්‍රිප යන්න කැමති අයි. ඒත් අන්තිමේදී ට්‍රිප ගියේ 4 දෙනයි..:lol::lol:
    ඔව් මචං අපි සැලුනේ නෑ :lol::lol:
    :love::love:
    සාමාන්‍යයෙන් වෙන දෙයක්. සමහර ඒවායේ එකෙක්වත් නෑ :lol:
    ඔව් මචං ඒක ඇත්ත:yes::yes:
    okkomath hari umbalage munu tika thama wade... :)
    Ela rep+
    එකම මූණු ටික. නෑදෑයො වගෙ නෙහ්
    :lol::lol::lol::lol:


     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    [

    එකම මූණු ටික. නෑදෑයො වගෙ නෙහ්
    :lol::lol::lol::lol:




    අයියලා හතරදෙනා :lol::lol:


    Cow%2Bthe%2BBoy%2BNeethi%2BHoru.jpg
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අනේ අම්මෙ වාසනාවන්ත ඩයල් ටිකක්. මාත් එනවා අනිත් පාර. වෙන ෆේක් එකක් හදා ගන්නම්.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පට්ටම ට්‍රිප මචන් :love::love: ගිය තැනුයි ෆොටෝ සෙට් එකයි නියමයි :yes::yes: