ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BCH wadiya follow kale nae machan. Fork eka gena dannawa. Date eka thama miss une. Missed a golden chance

    මට කිව්වෙත් AGSUPUN October වල

    fork එකෙන් පස්සේ නම් ඕක බහින්න පුළුවන් බන්..සමහර විට අලුත් update එකෙන් mining කරන උන්ට ලේසි උනොත් උන් BCH move උනොත් වැඩියෙන්,Price drop වෙලා අයිමාත් වැඩි වෙන්න පුළුවන් :)

    OMG November 14-15 pump වෙන්න පුළුවන් :)
     
    Last edited:

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,034
    729
    113
    Paris
    Quick Head Up On Upcomig Novenber some F.A updates for those who wants to trades on F.A basis:
    10 nov : #Kmd ico. #Bay blockchain fork, #Part cold storage fork
    13 nov : #Bch Hardfork,
    14 nov : #lisk will added to coinrail,
    15 nov : #Sys masternode,
    20 nov : #Waves dex beta 2.0
    22 nov : #Xmr and #Waves will add to Coinrail
    24 nov : #3Ardr final testnet
    25 nov : #Btc lightnening wallet
    26 nov : #Neo Dapps winner annouce, Bts core update.
    27 nov : #Kmd , #Ada, and #Steem will add coinrail
    30 nov : #Xrp japan exchange will launch xrp, #1st big product annoucment, #Bay H/F, #Xzc z nodes announce, #Trig testing qtum wallet.
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මට කිව්වෙත් AGSUPUN October වල

    fork එකෙන් පස්සේ නම් ඕක බහින්න පුළුවන් බන්..සමහර විට අලුත් update එකෙන් mining කරන උන්ට ලේසි උනොත් උන් BCH move උනොත් වැඩියෙන්,Price drop වෙලා අයිමාත් වැඩි වෙන්න පුළුවන් :)

    OMG November 14-15 pump වෙන්න පුළුවන් :)

    BCH aye malata bahinne na. Fork eken psse thawath hashing power bch walata set wenawa. Podi correction ekak thiyewi. But methanin ehata BCH will rocket to the moon. Thamath parakku na. BTC 1000 kiyala ganan wadi kiyala nogena idala moda una ayata meka thamai 2nd chance eka. Hurry up. :yes:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කෝ බන් මේකේ හිටිය උන්.. BTC 7000$ අඩු උනාම Altcoin අඩු වෙන්නේ නැහැ කියපු :lol::lol: :growl::growl:

    short with 3X margin after 6890 support break until reach 6600

    මන් උබට කිව්වනේ,අයිමාත් 8000$ යන්නේ නැහැ කියලා.. :sorry::(

    7000$ පැන්න ගමන් ALTCOIn drop වෙනවා කියලා :growl::growl:

    කොහෙද ඉතින් අපේ රැවුල නැනේ :lol::lol:

    40$ lost... Stop loss hit :sorry::(

    i should trust my mathematical skill rather than bunch of idiots talks around world :lol::growl:

    සැපට නිදා ගෙන ඉදලා එද්දී හි** සිංහලුනේ :rofl::rofl:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Crazyeranga said:
    Die-hard said:
    Crazyeranga said:
    uba hena kal da trading patan aran ?

    නැහැ මාස 02ක් වගේ..එත් බන්.

    CME case එක නිසා BTC 7000$ තියෙන්න පුළුවන්..එත් 7000$ break උනොත් 4800$-6000$ බහිනවා..බැහැලා පැයකින් 6000$ වගේ යනවා..අන්න වෙලාවට BTC ගන්න අය දිනුම් මගේ පොතේ හැටියට

    aparade salli machan :P lol

    BTC 7600$ විකුන්නා කිව්වම බැනපු Crazyeranga විසරදගේ මුණ බලන්න ආසයි :lol::lol: :rofl::rofl: අවුරුදු ගානක් කරපු එකා මාස දෙකේ Noob කෙනෙක්ට පාරද උනා

    :lol::lol: :rofl::rofl: :cool::cool:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC 7000$ වඩා අඩු උනොත්,ALTCOIN බහින්න පුළුවන් :P


    දැන් ඉදන් ALtCOIN බහිනවා.. mark my word :cool::cool:

    uba kohomada ehema kiyanne bn :rofl:

    campus එකේ මේ subject එක කරලා තියෙනවා..මේක කරනවා නම් අපි Break point ලියා ගන්න ඕන..මට මතක විදියට 7000 ගිය එක break උනේ.. හරියටම BTC 7000$ බැස්සොත් ALTcoin තාවකාල්කව බහිනවා.. ;)

    මට 100% සුවර් :cool::cool:

    6950$ අපු ගමන් සෙට් එකම බැස්සේ..BTC 6000$ අවොත් සේරම කුඩු වෙන්න බහිනවා :P:P

    ඔන්න හිනා උන උන්ට,මේක බලලා සැනසියන් :rofl::rofl: :lol::lol:

    qUHCXTK.png


    අනිත් දවසේ වත් චාර්ට් බලලා ගොන් ආතල් නොදී Break වෙන point එක විතරක් මක තියා ගනිල්ලා :rofl::rofl:
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,034
    729
    113
    Paris
    BTC 7600$ විකුන්නා කිව්වම බැනපු Crazyeranga විසරදගේ මුණ බලන්න ආසයි :lol::lol: :rofl::rofl: අවුරුදු ගානක් කරපු එකා මාස දෙකේ Noob කෙනෙක්ට පාරද උනා

    :lol::lol: :rofl::rofl: :cool::cool:

    :rofl: lol ube salli aparade kiuwe uba lagadima serama loss karagannawa :lol::P
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    කෝ බන් මේකේ හිටිය උන්.. BTC 7000$ අඩු උනාම Altcoin අඩු වෙන්නේ නැහැ කියපු :lol::lol: :growl::growl:



    මන් උබට කිව්වනේ,අයිමාත් 8000$ යන්නේ නැහැ කියලා.. :sorry::(

    7000$ පැන්න ගමන් ALTCOIn drop වෙනවා කියලා :growl::growl:

    කොහෙද ඉතින් අපේ රැවුල නැනේ :lol::lol:

    40$ lost... Stop loss hit :sorry::(

    i should trust my mathematical skill rather than bunch of idiots talks around world :lol::growl:

    සැපට නිදා ගෙන ඉදලා එද්දී හි** සිංහලුනේ :rofl::rofl:

    :rofl: :sorry::sorry:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    calculation කරා මේක වෙන්න කලින්..ඉස්රහට එන දවසක් වෙනකන් daily trade නම් දාන්න එපා,කෙල වේවි..PM එකක් දාන්න දවස දන ගන්න ඕන..

    එදා දවසේ ඉදන් සතියක් තුල ALTCOIN සේරම + වෙනවා :cool::cool: අයිමත් හැමදේම normal විදියට යාවි :D
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,034
    729
    113
    Paris
    දැන් එහෙම වත් කියපන්...දැන් උබ පිලි ගත්තද 7000$ පැන්නම Altcoin අඩු වෙනවා කිව්වම :rofl::rofl:

    Ada profit alt walin :P

    Gnosis 45%
    XCP 31%
    FACTOM 85%
    EMC2 41%
    incent 72%
    Start 41%

    :rofl::rofl::rofl: