ETC උදේ තිබ්බේ 14.12.. දැන් ETC 15.22$
November 14-15 වෙද්දී සුවර් 16$ plus වෙනවා

40$ lost උනා...මොන කවර්දමගේ නෙට් අවුල් වෙලා chart load stuck වෙලා..Bid update වෙන්නේ නැහැ..
මන් price එක ගනිද්දී අරගෙන තියෙන්නේ වැඩි price...BID price update වෙන්නේ නැති නිසා..හොද වෙලාවට confirmation එකේදී දැක්කේ
SLT sucksමට අනුන්ට කියන්න පුළුවන් වෙන දේ.එත් මට අතේ තියෙන දේ කටට දා ගන්න බැහැ...බාහිර සාදක බලපානවා..මේ 03 වෙනි සින් එක එක..
එක දවසක් පත වැස්සක් වැස්සා..bid එක close කරන්න කලින් light ගියා
තව දවසක් හදිසි වැඩකට එලියට ගියා එද්දී
අද නෙට් slow වෙලා chart stuck
අද උදේ ETC ගන්න ගියා 14.12$..ඕක වැඩි වෙනවා...කොහේ ගත්තද නෙට්
සිරාවටම මට සෙනසුරු අපලේ...මන් කේන්දරේ බැලුවා..මේ දවස්හි වල සෙනසුරු එරස්ථාකබාහිර සාදක නිසා කෙල වෙනවා
![]()
BTC පිස්සු කෙලිනවා December 4 -6 වෙනකන්..ඊළගට market එක normal වෙලා December 10-20 වෙද්දී අයිමාත් ALTCOIN rise වෙනවා
December 04 NEO/OMG ගන්න short term profit ගන්න
long term ගන්නවා නම් BTC අඩු වෙන වෙලාවක් බලලා IOTA,Cardano(ADA) ගන්න
එත් මේ දෙකම ප්රතිපල එන්න නම් 2022 වෙනකන් බලන් ඉන්න වෙනවාCardano තාමත් research project එකක්,එත් හොද team එකක් ඉන්නවා....2019 වෙද්දී 0.1$ එන්න පුළුවන්.. 2022 වෙද්දී 1-10$ price range එකක Cardano තියෙන්නේ ඕන
![]()
Litecoin/Monero/Ethereum තුනම හිට් වෙනවා..මේ 03 ETH අඩුවෙන් හිට් වෙන්නේ... Litecoin නම් තව අවුරුදු 04 යද්දී price එක හිතා ගන්න බැරි වේවිMonero උනත් ඒ සේත්ම තමා.. ETH නම කැත කරගෙන ඉන්න නිසා අඩුවෙන් හිට් වෙන්නේ
NEO/OMG long term recommended කරන්නේ නැහැ..මොකද ඔය දෙකේම real world product usage එකක් නැහැ..එකෙනුත් OMG මුකුත්ම නැහැ..
OMG,BTC chart එකට 100% සමානව යන්නේ..BTC වැඩි වීම හෝ අඩු වීම මත OMG වලට BTC බලපෑම විනාඩි 10-20 තුලදී බලපානවා..BTC ලොකු අඩු වීමක් උනොත් 5 min යන්න කලින් බලපානවා...
Daily trade කරනවා නම්..BTC chart එක වෙන tab එකක open කරන්,OMG වෙන tab එකක open කර ගන්න
![]()
මේ චාර්ට් එක බලන්න..තේරුම් කරන්න හදපු දේ ගැන idea එකක් එවිමේ case එකට හදපු bot තියෙනවා...උන් BTC වැඩි වීම/අඩු වීම මත OMG එකේ පට්ට trade දානවා..හිතා ගන්න බැරි වේගෙන් tarde close/open වෙන්නේ..එත් වෙන දේ තේරුම් ගත්තොත් අපිටත් පුංචි දෙයක් කර ගන්න පුළුවන්
Live Example
BTC/USD
![]()
OMG/USD
![]()
NEO/USD
![]()
USD trade කරන අය, USA session එකේදී සෙල් කරන්න.. ලංකාවේ වෙලවින් රැ 11.30 -උදේ 1.00 අතරේbuy කරන අය ලංකාවේ වෙලාවින් උදේ 5.00-6.30 අතරේ ගන්න
අනාවැකි වලට බාහිර උවදුරු සලකා නොමැති බව කරුණවෙන් සලකන්න.. (crpto banned around world/world population dead due to unknowing incident etc ..)
ඔන්න මාස දෙකේ noob last අනාවැකි ටික සහ මාස දෙකක් තුල ඉගෙන ගත්ත දේවල් වලින් ටිකක් කිව්වේත්රෙඩ් එකේ තව දුරටත් මුකුත් කියන්නේ නැහැ... එත් වෙන දේ බලන් ඉන්නවා ..
Wish you good luck guys
Ohoma wenne e ALT coin eka adaalama naha wage unama. Parana chart balapan OMG, NEO BTC walata loweth samana naha, BTC walata duwanna increase wela dump wela thiyenne oya dekama.Me prediction eka december wenakan wage hari eeta passe nam waradi machan, me widiyata market eka hasirenne BTC fork nisa minissu ALT coin okokma atha arala BTC passe duwana nisath, ALT coin hold kaloth loss wena nisa okkoma set eka pitin ALT coin wikunana nisa.
Dan ALT coin wala wallet release, major corporation connection wage loku incident ekak unath apita moko wage minissu inne, ALT adalama naha mokada mona unath fork eka thiyanakan ALT coin bahinawa kiyala minissu dannawa. Ekai oya umba daala thiyanawa wage BTC chart ekath ekka OMG, NEO yanne.Ohoma wenne e ALT coin eka adaalama naha wage unama. Parana chart balapan OMG, NEO BTC walata loweth samana naha, BTC walata duwanna increase wela dump wela thiyenne oya dekama.
Umba OMG real world usage naha kiyanawa, oka danatath real world usage partnership thiyana coin ekak, Vitalik eli pita promote karanne. NEO umba long term ganna epa kiyanawa, ETH wadiya naginne naha kiyanawa. Pissuda ban.
NEO, Lisk, ETH, WAVES wage ewa building coins ewa walin thawa coin hadanna puluwan ewa thama thawa awrudu keepayak yanakota godak increase wenne. Umba wadi wei kiyana monero, litecoin wage ewa owain hadanna puluwan. Easy replace wenna puluwan ewa.
IOTA wage ewa aniwaryen increase wei issarahata, hari real world usage ekak witharai enna ona owata.
Litecoin parana nisa store value ekak widiyata hondai digatama namuth umba kiyanawa wage anik ALT coin okkomatama wada loku percentage ekakin wadi wenne nam naha. Anik eka Litecoin real world usage adu coin ekak. Eke thiyenne steady increase ekak time ekath ekka.
Umba me fork thiyana kaale wena de balala predit karala thiyenne machan mehema hama daama wenawa nam hari hondai thama machan. Gemak nathuwa trade karanna puluwan. Namuth meheme wenne tika kalayai. Ai ALT pana gahala enawa.




will see what happens brother 
Eka thanikara depend wenne real world usage eka matha. IOTA thaama kawruth lokuwata use karanne naha. Kawru hari loku company ekak patan gaththoth anik ALT coin okkoma iwarai.
BTC, BCH dekema real world transaction usage ekata wada store value eka thiyana gold wage assets widiyatane salakanne. BCH transaction fast/cheap kiyana eka adala naha, mokada oya dekatama wadaa patta fast ALT coin thiyanawa real world usage main target eka nam. Owa wala main target eka real world usage nemei.
Enisa miners la wadi pramanayak shift wena eka thama anik eka pass karanne. Habai BTC pass karala BCH yai kiyana eka hithanna amarui, mokada godak un BCH kiyala ekak thiyanawada kiyala danneth naha. BTC hamoma dannawa. BCH dan okkoma buy karanne eke price wadi wunama wikunala profit ganna puluwan kiyala hithana trading, pump and dump set eka. Umbala wage BCH ekata bokken kamathi un poddai inne.
Mokak hari bad news ekak apu gaman set eka pitin sell karanawa. Ethakota lokuwata bahinawa. BTC ehema nemei podi minihage indan wall street level eke investers la wenakan long term plan ekata invest karanawa. Enisa kada watenna thiyana chance eka adui. Miners la nathi unoth thama case eka wenne. Habai ehema wenakota ai fork ekakata yai. BCH 1000, 2000 unath yai habai BTC allanawa kiyana eka nam dan thiyana thathwaya matha hithanna amarui.
BCH December 04 වෙද්දී price එක කියන්න නම් පුළුවන්..කට්ටිය හින බිදෙන නිසා කියන්නේ නැහැ
BCH = Trap![]()
Mama dan mage investmnt eka double karan iwarai. So dan mokak unath no worries. Hari ho waradi wenna puluwan. We never know the future. But my instincts trust BCH. 


![]()
මේ තියෙන්නේ full omg පටන් ගන්න දවසේ ඉදන් chart එක...ඔකේ විදියට නම් OMG පටන් ගත්ත දවසේ ඉදන් BTC මත රදා පවතිනවා..OMG real product කතා තම බොරු මචන්..උන්ගේ ලදී release උන් road map එක බලපන්...ඉස්සරහට වෙන දේවල් තියෙන්නේ...දැනට මුකුත් නැහැ
ඔව් BTC වලට දුවන්න increase වෙලා dump වෙනවා,ඒ වෙන්නේ BTC සිතවර උන ගමන්
සිතවර point එකට coin එක අනුකුල වෙනවා..ඔතන තමා break point එක එන්නේ..මේ break point එකට වඩා අඩු උනොත් BTC සේරම altcoin drop වෙනවා
7000$ Altcoin drop වෙනවා කියලා කලින්ම කිව්වේ ඔය point එක අනුව ..කිව්වා වගේම එහෙම උනානේ
කලින්ම කිව්වනේ තවත් ලංකාවේ අය එක්ක තර්ක කරන්නේ නම් නැහැ... will see what happens brother![]()
Umba oya balanne OMG walama BTC and USD chart eka. 
Pissuda ban unbata?Umba oya balanne OMG walama BTC and USD chart eka.
Dan umba kiyana widiyata BTC ekkama OMG parallel wadi una nam cents ganan walata apu OMG $11 withara une kohomada masa keepen? BTCth masa keepeta 20-30 times wadi unada? Pissu ban umbata.
BTC USD chart ekai, OMG USD chart ekai balapan ethakota therei.



Mokada wenne kiyala balan imu..Mama dan mage investmnt eka double karan iwarai. So dan mokak unath no worries. Hari ho waradi wenna puluwan. We never know the future. But my instincts trust BCH.
![]()





ETC උදේ තිබ්බේ 14.12.. දැන් ETC 15.22$
November 14-15 වෙද්දී සුවර් 16$ plus වෙනවා





ඒ නිසා තමා මුකුත්ම කියන්නේ නැත්තේ....
ඊයේ වෙනකන් නම් BCH තිබ්බේ December 04-10 400$ වෙද්දී වෙන විදියට..එත් B2X උන් ඊයේ BCH support කරන්න ගත්ත නිසා ඕක වෙනස් වෙන්න පුළුවන්..
උන් හරියට support එක දුන්නොත් BCH/BTC දෙකම කෙළ වෙනවා..community එක දෙකට බෙදිලා මරා ගන්න නිසා
B2X cancel වෙන බව අපි දැනගෙන හිටියේ නැනේ..ඒ වගේම B2X උන් ඊයේ BCH support කරන්න ගනී කියලා අපි දන්නෙත් නැනේ..ඒ නිසා price prediction කරන්න දැන් සක්කරයාගේ පුතා වයිමා ආවත් බැහැ![]()

Fork eken passe BCH move wena widiya balala BTC or BCH buy karanawa with LeverageETC උදේ තිබ්බේ 14.12.. දැන් ETC 15.22$
November 14-15 වෙද්දී සුවර් 16$ plus වෙනවා




Pissuda ban unbata?Umba oya balanne OMG walama BTC and USD chart eka.
Dan umba kiyana widiyata BTC ekkama OMG parallel wadi una nam cents ganan walata apu OMG $11 withara une kohomada masa keepen? BTCth masa keepeta 20-30 times wadi unada? Pissu ban umbata.
BTC USD chart ekai, OMG USD chart ekai balapan ethakota therei.
chart එකෙන් මට ඕක explain කරන්න තේරෙන්නේ නැහැ...එත් ඔහොම සින් එකක් තියෙනවා සුවර් 
I think people sold straight after the roadmap because they saw it was far away but with the prototype being released soon and the actual product being released only q2 next year, people are starting to accumulate now.
Fork eken passe BCH move wena widiya balala BTC or BCH buy karanawa with Leverage


BCH fork ekata samaharu rawatilath innawa free coins hambei kiyala hithagena.![]()
After fork,
price will drop a bit,
more miners will shift to BCH,
Price will go up.
That's how I think.![]()


BCH community support getting bigger & bigger. BTC is mother of all coins. Epic battle
BTW volatility means win win in any case![]()




Pissuda ban unbata?Umba oya balanne OMG walama BTC and USD chart eka.
Dan umba kiyana widiyata BTC ekkama OMG parallel wadi una nam cents ganan walata apu OMG $11 withara une kohomada masa keepen? BTCth masa keepeta 20-30 times wadi unada? Pissu ban umbata.
BTC USD chart ekai, OMG USD chart ekai balapan ethakota therei.




මන් මේ ගැන මුකුත්ම කියන්නේ නැහැ...chart එකෙන් මට ඕක explain කරන්න තේරෙන්නේ නැහැ...එත් ඔහොම සින් එකක් තියෙනවා සුවර්
![]()

![]()
මේක තමා හරි චාර්ට් එක..ඊයේ දාලා තියෙන්නේ වැරදි එකක arrow ගහලා![]()
![]()
![]()
Oya fork eka thiyana kale tikane. Math kiwwe fork eka thiyana kale ehema thama giye.