ඔව් උන් ඕක කරන්නේ..මතකද මන් මේකේ ලොස්ට් උනාම අවුල් ගිහින් දැම්මා පොස්ට් එක..එකෙන් පස්සේ මට මුලින්ම BTC ගන්න කියාපු එකත් එක්ක කතා කරා..
උ තමා මටත් සේරම පැහැදිලි කරේ..උ 750$ මට ගන්න කිව්වේ BTC..උගේ ලග තියෙනවා BTC 25-50 වගේ...උ ඕන නම් market එකක් pump and dump කරලා පෙන්නන කිව්වා විස්වාස කරන්නේ නැත්තනම්![]()
hidden group තියෙනවා,BTC වැඩියෙන් තියෙන උන් ඉන්න..උන් කරන්නේ කතා කරන් එක coin එකකට වැඩේ දෙන එක...අපි වගේ හාල්මැස්සෝ අහු වෙනවා උන්ගේ ගැට වලට..
එකයි මාත් දැන් කියන්නේ daily trading කරන්න එපා කියලා..පොඩි ගණන් වල coin ටිකක් අරන් අවුරුදු 04ක් පැත්තේ වත් බලන්නේ නැතුව,වෙන දේ බලන්න..![]()






විකුනන ගියාමත් කට්ටක් කන්න වෙනවා
)
ත්රෙඩ් එකේ තව දුරටත් මුකුත් කියන්නේ නැහැ... එත් වෙන දේ බලන් ඉන්නවා ..
