ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හැබැයි තියන් හිටිය දවස් ටිකට ගෙවනවා නේද :rolleyes:
    Kawada indanda ohoma thiyenne? Mama issara NEO ton gahan hitiye binance eke eth wikka gaman GAS naha month end eke wath.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Kawada indanda ohoma thiyenne? Mama issara NEO ton gahan hitiye binance eke eth wikka gaman GAS naha month end eke wath.

    දැන් එහෙම කතාවක් කියනවා...හරියටම සුවර් නැහැ..මේ පාර මගේ නම් Credit කලේ November මුල් සතියේ..හැමදාම දැන් දෙන්නේ ලබන මාසේ මුල
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දැන් එහෙම කතාවක් කියනවා...හරියටම සුවර් නැහැ..මේ පාර මගේ නම් Credit කලේ November මුල් සතියේ..හැමදාම දැන් දෙන්නේ ලබන මාසේ මුල

    Kohomath wallet ekata daala gas ganna puluwan, eth BTC kaloth GAS nane kohomath. BTC karanawada nadda kiyana ekai prashne.
    NEO lokuwata basse naththan aparade.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තව එපා කරපුම චාටර් වැඩක් තියෙනවා binance එකේ..උන් decimal දෙකකට දෙන්නේ නැහැ sell කරන්න..හේනට coin තොගයක් තියෙනවා විකුණා ගන්න බැරුව :(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ethereum Classic (ETC) => 17.58575859 :lol::lol:

    profit ගත්ත එකෙක් මටත් 10$ වත් එවන්න :(:sorry: මගේ නෙට් slow වෙලා මුකුත්ම කරන්න බැහැ :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Kiwwa gaman NEO gaginawa pollen gahuwa wage. Mokak hari seen ekakda?

    මේක උනේ BTC 6600 වගේ සිතවර උනාම altcoin ඒ Break point එක අනුව හැඩ ගැහිලා උඩට යනවා...බැරි වෙලා හරි point එකට වඩා අඩු උනොත් සේරම බහිනවා..

    දැන් උනෙත් ඔකෙයි මට හිතෙන විදියට...ඔය NEO බහින්නේ හිටු ගලා :D

    මන් හොදට බැලුවා NEO/ETC/OMG තුනම එක පාර drop උනා :)
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    pm karapan ETH address eka

    උබ trade එක දැම්මද?එල එල මචන් ...ගොඩ ගියා නම් ඇති..මන් ජෝක් එකට කිව්වේ :) :yes:

    එකෙත් හැටි බලපන්..නෙට් slow උනත් කිරිය නම් බබා වගේ වැඩ :lol::D
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Machan la podi help ekak one..
    Lankawe apita bitcoins buy karanna(via cex.io) best time ekak thiyenawada?
    I meant davasa athulatha time ekak? ex: 5.00am or 5.00pm?

    Thawa dana ganna one paypal walin bitcoins buy karanna puluwan trust way ekak?

    thx​
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Machan la podi help ekak one..
    Lankawe apita bitcoins buy karanna(via cex.io) best time ekak thiyenawada?
    I meant davasa athulatha time ekak? ex: 5.00am or 5.00pm?

    Thawa dana ganna one paypal walin bitcoins buy karanna puluwan trust way ekak?

    thx​

    මේ වෙලාවේ buy කරන්න එපා..drop වෙනවා..ලංකාවේ වෙලවින් උදේ 5-7 හොදයි..cex.io එකේ 10% add කරන නිසා හැම වෙලේම ගණන් :baffled::lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මේ වෙලාවේ buy කරන්න එපා..drop වෙනවා..ලංකාවේ වෙලවින් උදේ 5-7 හොදයි..cex.io එකේ 10% add කරන නිසා හැම වෙලේම ගණන් :baffled::lol:

    Thx machan reply ekata.
    Oya kiyanne thawa tika dawasak idala buy karannada?
    cex.io nathuwa vena buy karanna hoda vidiyak thiyenawada machan?

    thawa deyak bittrex eke profile eka ID varification eka karanna oneda coins exchange karanna?

    Paypal walin buy karanna vidiyak nadda machan?​
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේක උනේ BTC 6600 වගේ සිතවර උනාම altcoin ඒ Break point එක අනුව හැඩ ගැහිලා උඩට යනවා...බැරි වෙලා හරි point එකට වඩා අඩු උනොත් සේරම බහිනවා..

    දැන් උනෙත් ඔකෙයි මට හිතෙන විදියට...ඔය NEO බහින්නේ හිටු ගලා :D

    මන් හොදට බැලුවා NEO/ETC/OMG තුනම එක පාර drop උනා :)
    NEO witharai nagge ban eka paara, issella anik ewa nagala thibbe ewa mekata adala naha. Thaama neo basse naha habai anik ewa bahinawa.

    Mama hithanne whale ekek awith fork langa nisa NEO ganna gaththa.

    Math baluwe ban ithuru BTC tikath okkoma daala NEO gannawada kiyala, GAS ekathu kara kara inna puluwan shape eke. BTC dan naginneth nane, pase wikunala wena coin gannawa.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Thx machan reply ekata.
    Oya kiyanne thawa tika dawasak idala buy karannada?
    cex.io nathuwa vena buy karanna hoda vidiyak thiyenawada machan?

    thawa deyak bittrex eke profile eka ID varification eka karanna oneda coins exchange karanna?

    Paypal walin buy karanna vidiyak nadda machan?​

    ඔව් තව ටික දවසක් බලලා අඩු වෙලාවක් බලලා ගන්න..

    Bittrex basic verification එක කරා නම් ඇති..අපි 3BTC withdraw දාන්නේ නැනේ :sorry:

    paypal buy කරන්න නම් දන්නේ නැහැ මචන්....paypal buy kරද්දී ගණන් බව නම් දන්නවා..

    payaza එකේ නම් දෙනවා buy කරන්න,උන්ගේ platform එක ඇතුළෙන්ම.... ;)
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Thx machan reply ekata.
    Oya kiyanne thawa tika dawasak idala buy karannada?
    cex.io nathuwa vena buy karanna hoda vidiyak thiyenawada machan?

    thawa deyak bittrex eke profile eka ID varification eka karanna oneda coins exchange karanna?

    Paypal walin buy karanna vidiyak nadda machan?​

    Paypal walin bae. Ehenam ETORO eken ganna. But real coins newe. CEX eka lesi Credi card ganna nam