ඔව් තව ටික දවසක් බලලා අඩු වෙලාවක් බලලා ගන්න..
Bittrex basic verification එක කරා නම් ඇති..අපි 3BTC withdraw දාන්නේ නැනේ
paypal buy කරන්න නම් දන්නේ නැහැ මචන්....paypal buy kරද්දී ගණන් බව නම් දන්නවා..
payaza එකේ නම් දෙනවා buy කරන්න,උන්ගේ platform එක ඇතුළෙන්ම....![]()


Paypal walin bae. Ehenam ETORO eken ganna. But real coins newe. CEX eka lesi Credi card ganna nam

lol i had 2.3 bought for 540$ then sell it for 580$ this fucker went to 1500$ after... fuck lost like 2 laks
Thx 4 info machan.. sorry prashna kotiyak ahanawata.
Thama bitcoins walata aluth machan
machan paypal --> payaza ganna puluwanda?
ita passe payaza eken allowed da coins buy karanna?
machan mama main wallet eka blockchain.info wala haduwe. eka hodai neda?
Thawa deyak blockchain.info -->> bittrex ekata bitcoins send karana kota service fee ekak thiyenawada?

paypal එකෙන් අමාරුයි මචන්....ගොඩක් උන්නේ හොරුMama baluwe paypal ekata ena salli coins karaganna.
ehema amarui nam CEX eken buy karanawa machan.

ඔව් තව ටික දවසක් බලලා අඩු වෙලාවක් බලලා ගන්න..

machan I'm planing to buy Ethereum coins 10k vithara for long term investment. Is it good decision?
Oyalage adahas one mahcan
එහෙම සින් එකක් දන්නේ නැහැ..හැබැයි paypal එකෙන් payaza සල්ලි යවන්න විදියක් නම් ඇති..
blockchain.info හොදයි..ඔව් හෙන fees එකක් තියෙනවා exchange එකට යවද්දී..ඒ fees වල ලොස්ට් තමා කවර කර ගන්න බැරි උනේ මටත්
paypal එකෙන් අමාරුයි මචන්....ගොඩක් උන්නේ හොරු![]()
long term purpose ගන්නවා නම් අවුලක් නැහැ මචන්...ලොස්ට් උනත් හිත හදා ගන්න පුළුවන් ගානක ගන්න![]()
පොඩ්ඩක් ඉවසල ඉදලා ගන්න,දැන්ම ගන්න එපා..ETH 290$-275$ බහින්න පුළුවන් ලගදීම


blockchain.info හොදයි..ඔව් හෙන fees එකක් තියෙනවා exchange එකට යවද්දී..ඒ fees වල ලොස්ට් තමා කවර කර ගන්න බැරි උනේ මටත්![]()
lol i had bcash 2.3 bought for 540$ then sell it for 580$ this fucker went to 1500$ after... fuck lost like 2 laks

puluwannam local ganna balanna machan oya site walin gaddi patta ganak kapenawa lankawe ekekgen ganin mama nam ganne ehema sit walin kapena gana dakkam adeenawa. habi sure ekek gen ganin horune wadi hariyak inne
How come the loss when bought for 540 & sold for 580![]()
i am talking about the big lost..like nearly 1000$
profit lost

It's not a loss. Lack of profit 
Machanla dan api ETH 1 gaththa kiyamu $300 ekata BTC 0.0452 k giya.
Ita passe ETH 1k $350 kata nagala thiyeddi BTC 0.400 ta adu wela thibunoth ethanadi exchange karana eka therumak na neda?
Api exchange karanna one coins 2kama vadi wela thiyenakota? ehema neda?
Oyata recommend karanna puluwan kenek innawada?

USD walata exchange karanna
Ahh right machan.... Understood.
Eth mchan aye USD-->> BTC karana fees yanawane.

mama ganna kenek innawa machan mama ugen me weddi 70000Rs wala aran thiyenawa anthimatama 50000Rs gattha 9th november.genesis mining eke bit coin mining contract ekak gannaOyata recommend karanna puluwan kenek innawada?
.oyata pora lagatama gihin ganna puluwan bambalapitiye inne one nam kiyanna