All New BMW X3 2018

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    machan bmw ganna umba monada ban karana job eka .ela wahane macho congratz

    I am not in SL machan, Here it costs only 75,000 AUD for x3 30i. 20i is even more cheaper and will cost around 68,000

    Job eka mokak unath ganna puluwan ithin,

    Mehe uber part time karana un uber walin witharak maseta 3000+ hoyanawa. :shocked:

    Anika lankawe sakkili andu wage hema magulatama tax gahanne ne, income tax witharai lokuwata tiyenne.
    Eg: luxury vehicle tax unath 10,000~20,000 AUD wenne, (100,000) range eke vehicle walata
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK

    අනේ මචන් කියන තැනකට වදින්නම් ලන්කාවටනම් එන්න එපා.පවුල් වෙලත් ඔහේම හිටපන්.ලංකාවට ආවොත් ඉතින් අර ලින් ගෙම්බෝ වගේ ඉන්න තමා වෙන්නේ ආණ්ඩුවට කියලා ඇරගෙන:)
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    අනේ මචන් කියන තැනකට වදින්නම් ලන්කාවටනම් එන්න එපා.පවුල් වෙලත් ඔහේම හිටපන්.ලංකාවට ආවොත් ඉතින් අර ලින් ගෙම්බෝ වගේ ඉන්න තමා වෙන්නේ ආණ්ඩුවට කියලා ඇරගෙන:)

    Mama lankawen awe e gena thibba kala kirimen thama, mama lankawe government side eke job ekak kala 5 years engineer kenek widiyata.

    ekale wage social status ekak ada mata me rate ne, eth mama mata kemati deyak karan jeewath wenawa mage paduwe. mata echrai ona uneth ekai. lankawedi api boruwata pumbagena hitiyata jeewithe his. :(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    Mama lankawen awe e gena thibba kala kirimen thama, mama lankawe government side eke job ekak kala 5 years engineer kenek widiyata.

    ekale wage social status ekak ada mata me rate ne, eth mama mata kemati deyak karan jeewath wenawa mage paduwe. mata echrai ona uneth ekai. lankawedi api boruwata pumbagena hitiyata jeewithe his. :(

    අනිවා බන්.මමත් කැමති කවුරුහරි අපේ රටේ එකෙක් හැදෙනවට.බලපන් ලන්කාවෙන් ගිය උන් ලෝකේ අද ඉන්න තැන.නාසා එකෙක් ඉන්නවනේ.අන්න ඒක තමා වෙන්න ඕන.:yes::):)
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Mama lankawen awe e gena thibba kala kirimen thama, mama lankawe government side eke job ekak kala 5 years engineer kenek widiyata.

    ekale wage social status ekak ada mata me rate ne, eth mama mata kemati deyak karan jeewath wenawa mage paduwe. mata echrai ona uneth ekai. lankawedi api boruwata pumbagena hitiyata jeewithe his. :(

    mokadda bn field eka?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    ලංකාවෙන් යන්න වෙන්නේ මේ රටේ වැරද්දක් නිසා නෙමෙයි.. මේ රටෙන් එලියට ගිය අය දන්නවා අපේ රටේ දේශගුණික පවා කොයිතරම් හිතකරද කියල.... රස්නෙයි වගේ දැනෙනවානම් හවස් වෙද්දී සීත පළාතකට යන්න පුළුවන් පට්ටම රටක්.. කරුමෙට මිනිස්සු මේ රට ඇත ඇරලා යන්නේ කාලකන්නි දේශපාලුවෝ උන්ගේ වාසියට රටේ සම්පත් උලා කනවා මිනිස්සුන්ව පිඩාවට පත් කරලා... යමක් කමක් කරන්න පුළුවන් මිනිස්සු මේ රට ඇත ඇරලා වෙන රටවල ට පදිංචියට යනව.... තවත් පිරිසක් යමක් කරන්න පුළුවන් උනත් මොනම කට්ටක් කාල හරි මේ රටේම ඉන්නවා සමහර විට ගෙදර අය හින්දම වෙන්න ඇති..... සමස්ත මිනිස්සුන්ගේ ම අචාසනාව. අපේ රටටත් දුර දර්ශි නායකයෙක් බිගිවෙලා තිබුනානම් මගේ රට පහුගිය 69 අවුරුද්දට කොයිතරම් නම් ලස්සනද? සිතල රටක හිටියනම් ලංකාව සිහිවෙන වාර ගාන ගැන හිතාගන්න පුළුවන් ......... අපේ රටේ මිනිස්සු කොයිතරම් අසරණද ..........
     
    :yes::yes: sira bn math yanna hithunath yanne natte ammala hinda. nattan bandala yanawa