port forwarding _network_වැඩ්ඩො

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මන් ලග slt router එකක් (td -w8951nd) තියෙනවා මචන්ලා , මට මේකේ port එකක් open කරගන්න ඕන , static ip මුන්ගේ පට්ට ගණන්
    static IP costs only 1500/- per month... :rolleyes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    static IP ඕන නැ බං, Public IP එකක් ඉල්ලපන් 1212 කෝල් කරලා.

    නාකි ඇන්ටි කෙනෙක් ආන්ස්වර් කරොත් NAT එක ගැනයි UpNp ගැනයි, Virtual Servers ගැනයි DMZ ගැනයි කියන්න යන්න එපා.

    CCTV System එකක් තියෙනවා ඒ නිසා Public IP එකක් ඉල්ලපන් :P කෝල් එකේ ඉද්දිම මාරු කරනවා. Router එක Restart කරලා බලන්න.
     
    • Like
    Reactions: ryandok

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    danata na..dialog /slt free

    call කර බන් system එක slow ලු පැය කාලක් විතර යනවලු ඒ ගෑනි මාව පැයක් විතර line එකෙත් තියා ගත්තා :angry::angry: ඒ මදිවට අපේ ගෙදර තියෙන හු@න slt phone එකේ button එබුවට beep tone එක එන්නේ නෑ 1 ඔබන්න 2 ඔබන්න කිව්වට එබුවට මුකුත් වෙන්නේ නෑ පස්සේ මගේ handphone එක bluetooth speaker එකට connect කරලා එකෙන් තමා button එබුවේ , හරි ගියේ නැත්නම් අයෙ call කරන්න කිව්වා , :angry::angry: මට කියපන් මේක මාරු උනාම කොහොමද හොයා ගන්නේ ???
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    static IP ඕන නැ බං, Public IP එකක් ඉල්ලපන් 1212 කෝල් කරලා.

    නාකි ඇන්ටි කෙනෙක් ආන්ස්වර් කරොත් NAT එක ගැනයි UpNp ගැනයි, Virtual Servers ගැනයි DMZ ගැනයි කියන්න යන්න එපා.

    CCTV System එකක් තියෙනවා ඒ නිසා Public IP එකක් ඉල්ලපන් :P කෝල් එකේ ඉද්දිම මාරු කරනවා. Router එක Restart කරලා බලන්න.

    call කර බන් system එක slow ලු පැය කාලක් විතර යනවලු ඒ ගෑනි මාව පැයක් විතර line එකෙත් තියා ගත්තා
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    ඔක්කොටම කලින් 1212 කතා කරලා IP එක public IP එකක් කරවගන්න ඕන. (Static IP නොවේ. ) ඔය ඉහළ දාලා තිබුනු විදයට තමයි portfoward කරන්නේ. server එක විදියට බාවිත වන DVR එකේ හෝ PC එකේ IP address manually දීලා තියෙන්න ඔන

    call කර බන් system එක slow ලු පැය කාලක් විතර යනවලු ඒ ගෑනි මාව පැයක් විතර line එකෙත් තියා ගත්තා
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,119
    113
    6°54′N 79°54′E
    static IP ඕන නැ බං, Public IP එකක් ඉල්ලපන් 1212 කෝල් කරලා.

    නාකි ඇන්ටි කෙනෙක් ආන්ස්වර් කරොත් NAT එක ගැනයි UpNp ගැනයි, Virtual Servers ගැනයි DMZ ගැනයි කියන්න යන්න එපා.

    CCTV System එකක් තියෙනවා ඒ නිසා Public IP එකක් ඉල්ලපන් :P කෝල් එකේ ඉද්දිම මාරු කරනවා. Router එක Restart කරලා බලන්න.

    :rofl:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,911
    1
    12,219
    113
    අදාළ නෑ නේ
    static IP ඕන නැ බං, Public IP එකක් ඉල්ලපන් 1212 කෝල් කරලා.

    නාකි ඇන්ටි කෙනෙක් ආන්ස්වර් කරොත් NAT එක ගැනයි UpNp ගැනයි, Virtual Servers ගැනයි DMZ ගැනයි කියන්න යන්න එපා.

    CCTV System එකක් තියෙනවා ඒ නිසා Public IP එකක් ඉල්ලපන් :P කෝල් එකේ ඉද්දිම මාරු කරනවා. Router එක Restart කරලා බලන්න.

    mokakda ban me pulic ip ekak illana scene eka?
    router ekata dynamically assign wenne public ip ekakne :confused::confused::confused:
    ithin unta katha karala ayeth ip eka illanne mokatada?
    dyn dns daala port eka router eken open karaama connectivity thiyanawanan harine ban
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    mokakda ban me pulic ip ekak illana scene eka?
    router ekata dynamically assign wenne public ip ekakne :confused::confused::confused:
    ithin unta katha karala ayeth ip eka illanne mokatada?
    dyn dns daala port eka router eken open karaama connectivity thiyanawanan harine ban

    Static Ip ekak ne ban oni wenne .Dyn Dns eka thama lesima widiya .40$ da koheda 1 year .
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    mokakda ban me pulic ip ekak illana scene eka?
    router ekata dynamically assign wenne public ip ekakne :confused::confused::confused:
    ithin unta katha karala ayeth ip eka illanne mokatada?
    dyn dns daala port eka router eken open karaama connectivity thiyanawanan harine ban

    Oya kiyanne ban "Public Static" IP ekak illa ganna kiyala wenna athi.Router ekata Public IP ekak set unaata Router eka reboot unaama aluth Public IP ekak set wenawane . Ethakota Port forwarding eka weda karanneth aluth IP ekata ."Public Static" unama Router eka reboot kalath port frwarding settings walata mukuth wenne naane .
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    mokakda ban ip eka public karanawa kiyanne?
    apita dynamic assign wena ip eka public ekak neda?

    කොටින්ම කියනවානම් IP public කලාට පස්සේ තමයි Router එකට වෙනත් නෙට්වර්ක් එකක ඉඳලා Access තියෙන්නේ. අලුතෙන් ගන්න Internet connection වලට Public IP ලැබෙන්නේ නෑ. ඒක වෙනම Request කරලා ගන්න ඕන