Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    trade කරන pair එකයි time frame එකයි කියන්න බ්‍රෝ. :rolleyes:

    eur/usd මේවෙලාවේ 5m 15m ස්කල්ප් කරන්නේ...... නිදාගන්න ඕන. මේ මගුල හැරෙනකන් බලන් ඉන්නේ....තාම 10 pips + - වෙන්නේ
     

    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    scalp කරන්න හොදම time frame එක මොකද්ද ? ..

    scalp කරද්දී උපරිම pips කීයක්ද ගන්නේ ?
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,362
    113
    Colombo
    කෝමද මේ පැත්තෙ බිස්නස්. අපේ ක්‍රිප්ටෝ කඩේ බිස්නස් නම් මේ ටිකේ නැගලා ගියා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,846
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ai ? news ekata alluwada ?

    නිවුස් එකට +10 පිප්ස් වෙනස්වුනේ.....අල්ලන්න බැරිවුනා.:dull:
    පිප්ස් -70ක් නිවුස් ඉවරවෙලා විනාඩි 10න් එකපාරට කඩන් වැටුන:angry::angry:
    විනාඩි 12න් +40 පිප්ස් සෙට්වුන අල්ලන් ඉදල ගොඩදාගත්තා:)
    පොඩි ලොස් එකක් වුනා SL එකක් ලගින් දාල, ඒකත් රිකව කරගත්ත:yes::yes:
     
    Last edited: