Forex ලාබ පාඩු

amithsam

Junior member
  • May 7, 2011
    360
    12
    18
    ලක්ෂ්මන් මාමේ, තව වැඩි විස්තර තියෙනවනම් ඔයා දාල තියෙන setup එකේ, දෙන්නකෝ....:yes:
     

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18

    නිවුස් එකට +10 පිප්ස් වෙනස්වුනේ.....අල්ලන්න බැරිවුනා.:dull:
    පිප්ස් -70ක් නිවුස් ඉවරවෙලා විනාඩි 10න් එකපාරට කඩන් වැටුන:angry::angry:
    විනාඩි 12න් +40 පිප්ස් සෙට්වුන අල්ලන් ඉදල ගොඩදාගත්තා:)
    පොඩි ලොස් එකක් වුනා SL එකක් ලගින් දාල, ඒකත් රිකව කරගත්ත:yes::yes:

    GBP pairs ඔක්කොම 50+ පිප් ගියා news එකට පස්සේ.
     

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    me wage live yana ekak oni main chart ekata pahalin indi window ekaka daganna. candle eke pip gana adjust karannath oni. oya wage ekak nam, haaaaaaa....

    24yv41u.jpg
    [/IMG]