Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,181
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    GBP/JPY--SELL POSITION [SHORT POSITION NOW]
    මට එන්නේ BUY සිග්නල් එකක් :rolleyes:

    PS
    උබ හරි මම දැක්කේ විනාඩි 10 කට ඉස්සෙල්ල සිග්නල් එකක්. MT4 එක ස්ටක් වෙලා තිබිලා තියෙන්නේ :angry::angry:
     
    Last edited:

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මචන්ලා මට හොද සිග්නල් service එකක් කියපන්කො..?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,181
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන්ලා මට හොද සිග්නල් service එකක් කියපන්කො..?

    තමා හිසට තම අතමය හෙවනැල්ල.......... ඕව මත ඩිපෙන්ඩ් වුණාම මෙගා ටෙලි බැලුව වගේ මොළේ මොට්ට වෙනවා

    උබට උත්තරේ....
    මේකේ එකෙකුත් කරනවා,තව සිග්නල් දෙන ගෘප් කීපයකුත් දාල තිබුන. පරණ පොස්ට් බලපන් :)
     
    • Like
    Reactions: kasun757

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    JPY Channal

    All JPY Charts settled to a Channal
    2ewff4m.jpg

    2dv36g3.jpg

    2vts213.jpg