Lajja Nathuwa shangri la

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    993
    162
    43
    Kurunagala
    voxwagan.jpg

    කුලියාපිටියේ ෆොක්ස් වැගන් එක..කො.බන් @sadun buwa
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය ප්‍රොජෙක්ට්ස් මරාගේ කාලේ පටන් ගත්තට ගොඩක් ඒවා යු එන් පි ආණ්ඩුව කාලේ ප්ලෑන් කරපු දේවල්.
    යුද්ධ සීන් නිසා ඒවා පටන් ගන්න බැරි උනා.
    මරා යුද්දේ ඉවර කරන්න මාර ගේමක් ගැහුවා.
    ඒකට අනිවා හැට්ස් ඕෆ්.
    ඒකේ දෙකක් නෑ.
    ඒ උනාට උගේ හොද නම ඌ තියන් හිටියේ නෑ නේ.
    අන්තිම කාලේ සල්මන් ඛාන්වත් ගෙන්නුවානේ බර ගානක් දීලා.
    ඒ සල්ලි වලින් රණවිරුවෝ ටිකට බෝනස් පඩියක් වගේ සල්ලි බෙදලා දුන්නානම් අනිවා ඒ චන්දත් මරාටනේ.
    මර ඉතින් අන්තිම කාලේ පිස්සු හිකුවනේ.
    ආයේ ඉතින් මරා ලොවෙත් එන්නේ නෑ , මිනිස්සු එන්න දෙන්නෙත් නෑ.
    බලන් ඉදපන් මරා ආයේ එයි කියලා.
    මරා ඕකේ ලෑන්ඩ් එක සින්නක්කරේට දීලා තිබ්බේ ශැන්ග්‍රිල්ලා එකට.
    ඒක අපේ රටට මාර අවාසියක්.
    මයිත්‍රී ආවට පස්සේ සින්නකර සීන් එක අහෝසි කරලා ලෑන්ඩ් එක බද්දට දුන්නා.
    දැන් ශැන්ග්‍රිල්ලා එකෙන් අපේ රටට බදු ගෙවනවා ලෑන්ඩ් එක පාවිච්චි කරනවට.
    මහින්දට බැන බැන හිටියේ ශැන්ග්‍රිල්ලා එකට සින්නක්කර දුන්නා කියලා ලෑන්ඩ් එක.
    සීනක්කර සීන් එක නැති කරලා බද්දට දීපු නිසයි ශැන්ග්‍රිල්ලා එකේ සයිස් එක උන් අඩු කරේ.
    දැන් බද්දට දෙනවා.
    බලෙන් ඕපනින් එකට ගියේ නෑ නේ.
    ශැන්ග්‍රිල්ලා ඉන්ටර්නැශල් මැනේජ්මන්ට් එකෙන් තමා ඕපනින් ගෙස්ට්ලා ඩිසයිඩ් කරේ.
    රටේ ජනාධිපතිව තරහා කරන් බිස්නස් කරන්න බැරි නිසා සිරාට ඕපනින් එකට එන්න කිව්වා , ඌ ගියා ඕපනින් එකට.
    වොක්ල්ස්වැගන් එක ඔෆිශලි ලන්කාවේ පටන් ගත්තේ නැතත් , ගහපු ප්ලාන්ට් එක නිසා මිනිස්සු බර ගානකට රස්සා හම්බෙන්න තිබ්බා.
    අපේ මෝඩ හුකන මීඩියා කාරයෝ උන්ට නිව්ස් නැති නිසා හාර අවුස්සන් ගිහින් පුක දීලා ඒ වැඩේ නැවතුනා.
    අපරාදේ ඉතින් මිනිස්සු බර ගානකට සෙට් වෙන්න තිබ්බ ජොබ්ස්.

    :yes::love:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    ගොන් දේශපාලන ජෝක් නැති කෙලින් උත්තරයක්
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,085
    1,329
    113
    පේමන්ට් එකේ.
    මචන් වෙන එකෙක් දාපු කමෙන්ට් එකක් දාද්දී ඒක උඹේම කමෙන්ට් එක වෙන්නේ නෑ. ඒක උපුටා ගත්ත තැන දාන්නවත් නිහතමානී වෙයන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    යහපාලනය මුල සිට අද දක්වා

    2015 ජනවාරි ------------ හොරා හොරා
    2015 පෙබරවාරි ------------හොරා හොරා \ මහා බැංකුව කොල්ල කෑම
    2015 මාර්තු ------------හොරා හොරා
    2015 අප්‍රේල් ------------හොරා හොරා
    2015 මැයි------------හොරා හොරා
    2015 ජුනි ------------හොරා හොරා
    2015 ජුලි ------------හොරා හොරා
    2015 අගෝස්තු ------------හොරා හොරා
    2015 සැප්තැම්බර්------------හොරා හොරා
    2015 ඔක්තෝම්බර්------------හොරා හොරා
    2015 නොවෙම්බර්------------හොරා හොරා
    2015 දෙසැම්බර්------------හොරා හොරා

    2016 ජනවාරි ------------හොරා හොරා
    2016 පෙබරවාරි ------------හොරා හොරා
    2016 මාර්තු ------------හොරා හොරා
    2016 අප්‍රේල් ------------හොරා හොරා
    2016 මැයි------------හොරා හොරා
    2016 ජුනි ------------හොරා හොරා
    2016 ජුලි ------------හොරා හොරා
    2016 අගෝස්තු ------------හොරා හොරා
    2016 සැප්තැම්බර්------------ තජුදින් මිනිය ගොඩ දැමීම.
    2016 ඔක්තෝම්බර්------------හොරා හොරා
    2016 නොවෙම්බර්------------ කහ ඉර සුදු කිරීම.
    2016 දෙසැම්බර්------------හොරා හොරා

    2017 ජනවාරි ------------හොරා හොරා
    2017 පෙබරවාරි ------------හොරා හොරා
    2017 මාර්තු ------------නව රුපියල් 5ක් හදුන්වා දීම
    2017 අප්‍රේල් ------------හොරා හොරා
    2017 මැයි------------හොරා හොරා
    2017 ජුනි ------------හොරා හොරා
    2017 ජුලි ------------හොරා හොරා
    2017 අගෝස්තු ------------හොරා හොරා
    2017 සැප්තැම්බර්------------හොරා හොරා
    2017 ඔක්තෝම්බර්------------හොරා හොරා
    2017 නොවෙම්බර්------------හොරා හොරා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,790
    34,114
    113
    ලංකාවට වාසියක් වෙනවානම් මොකා විවෘත කළාම මොකද බං. මැදමුලනේ කුරහන්යායේ ආදයමෙන්වත් පොලෙන්නරුවේ කුඹුරු වලින් ලැබුනු ආදායමෙන්වත් හදපු එකක් නෙමෙයිනේ මේක
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මහින්ද දුන්න වගේ සින්නක්කර විකුණුව නම් ඕක ඕපන් කරන්න වත් ගිහින් වැඩක් නෑ. :rofl:
    දැන් දීල තියෙන්නේ බද්දටනේ.තව අක්කර 3ක් ඉල්ලලා තියෙනවලු.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    :rofl::rofl: