Savoy Premiere or Savoy 3D ?

Thinking

Member
Oct 31, 2011
240
61
0
1. Box yanawanam me deken hoda mokadda sahola?

2. mewage box wala iddi penawada ban.? (man dakka samahara un hari awul kiala thibba)

Kella ekka yanna kiala baluwe ban. first time thama. experience ne mewage gihin. Danna un sup ekak deepalla. Salakannam athi hatiyata.
 
  • Like
Reactions: SCBmedia

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Ochchara ganak gewala box yannawata wada hoda nedda, room ekakatama giyanam.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Rooms nam sure nene ban kohomath. Anith eka loku deyak karanna neme ban box yanne..

    Ubata sure room ekak set karala dennada.
    Uba kalin Room thread ekak dapu nisai mama me kiwwe. ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1810341
    :rolleyes:

    Loku eyak karanne neth nam,
    Tower Cinema - moratuwa, box ekakta gihin . ithuru salli walin K-Zone-
    food court ekata gihin hodata kapan.
    Mama dekka burger king ekakuth dala thibuna K-zone eke.wednesday dawasata burger king offers ehemath thiyenawa.

    Savoy box nam Rs:1500 - 1600
    Tower cinema box nam Rs: 700 - 800

    11.gif
     
    • Like
    Reactions: Thinking

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Savoy premiere එකේ box යන්න හිතන් ඉන්නවා නම් උබයි කෙල්ලයි ටිකක් විතර මහතයි නම් උබලට දෙයියන්ගෙම පිහිටයි හොදේ. කෙට්ටු couple එකක් උනත් එච්චර තමයි.
    Savoy 3D box එක නම් හොදයි. ඒත් ආයේ හදලා ගත්තට පස්සේ නම් කොහොමද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Thinking

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    Savoy premiere එකේ box යන්න හිතන් ඉන්නවා නම් උබයි කෙල්ලයි ටිකක් විතර මහතයි නම් උබලට දෙයියන්ගෙම පිහිටයි හොදේ. කෙට්ටු couple එකක් උනත් එච්චර තමයි.
    Savoy 3D box එක නම් හොදයි. ඒත් ආයේ හදලා ගත්තට පස්සේ නම් කොහොමද දන්නේ නෑ.

    ඉතින් බන් ඒකට බොක්ස් දෙකක් ගත්ත නම් හරිනේ. වෙන වෙනම පහසුවෙන් ඉදන් බලන්න පුළුවන් නේ.
    :P
     
    Thinking

    Member
    Oct 31, 2011
    240
    61
    0
    Ubata sure room ekak set karala dennada.
    Uba kalin Room thread ekak dapu nisai mama me kiwwe. ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1810341
    :rolleyes:

    Loku eyak karanne neth nam,
    Tower Cinema - moratuwa, box ekakta gihin . ithuru salli walin K-Zone-
    food court ekata gihin hodata kapan.
    Mama dekka burger king ekakuth dala thibuna K-zone eke.wednesday dawasata burger king offers ehemath thiyenawa.

    Savoy box nam Rs:1500 - 1600
    Tower cinema box nam Rs: 700 - 800

    11.gif

    Room wade atha ariya machan.. Kella kamathi ne. :(:(
    Moratuwa uba kiyanawa wage hodai nam eheta yanawa machan. Thank you kiyapu hamadetama machan..:P:P

    Savoy premiere එකේ box යන්න හිතන් ඉන්නවා නම් උබයි කෙල්ලයි ටිකක් විතර මහතයි නම් උබලට දෙයියන්ගෙම පිහිටයි හොදේ. කෙට්ටු couple එකක් උනත් එච්චර තමයි.
    Savoy 3D box එක නම් හොදයි. ඒත් ආයේ හදලා ගත්තට පස්සේ නම් කොහොමද දන්නේ නෑ.

    Appata siri. Ehemath ekakda . Wade del wei wage thama ban savoy wala:confused::confused:
     
    • Like
    Reactions: SLCRI

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සැවොයි ප්‍රිමියර් එකේ බොක්ස් 1900 , සැවෝයි එකේ බොක්ස් 1600 මට මතක විදියට.
    දෙකම එක වගේ , ලොකු වෙනසක් නෑ.
    යනවානම් සතියේ දවසක උදේ ශෝ එකට පලයන්.
    කට්ටිය හෙන අඩුයි , බොක්ස් ගන්නත් පුලුවන්.
    බොක්ස් ගද්දි කොනේම බොක්ස් ගන්න එපා.
    මැද වගේ බොක්ස් ගනින්.
    ඉස්සෙල්ලාම ඇතුලට ගියාම තියන සෝෆා එක පුලුවන් තරම් පිටිපස්සට තල්ලු කරගනින්.
    එතකොට කෙල්ලට දිව දාලා ආතල් එක දෙන්න පුලුවන් වදයක් නැතුව.
    නැත්තම් කොන්ද කඩාගෙන තමා දිව දාන්න වෙන්නේ.
    බොක්ස් එකට යන්න කලින් බීම බෝතල් දෙකක් එහෙම අරන් ගිහින් බොක්ස් එක ඉස්සරහ තියන කන්ඩියෙන් තිබ්බානම් ඉස්සරහ එකෙක් හිටියත් අව්ලක් වෙන්නේ නෑ.
    මොනා කරන්නත් කලින් ෆිල්ම් හෝල් එකේ ලයිට් ඕෆ් කරනකම් ඉදපන්.
    මොනා කරත් කෙල්ලට අවන්කවම ආදරෙන් කරපන් මචන් , ඒකිට අව්ලක් වෙන්න නොදි.

    • Like
    Reactions: Thinking and SLCRI

    onna dila thiyenawa, kana pelennama, review ekak. :P

    11.gif
     
    • Like
    Reactions: akilar25

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    සැවොයි ප්‍රිමියර් එකේ බොක්ස් 1900 , සැවෝයි එකේ බොක්ස් 1600 මට මතක විදියට.
    දෙකම එක වගේ , ලොකු වෙනසක් නෑ.
    යනවානම් සතියේ දවසක උදේ ශෝ එකට පලයන්.
    කට්ටිය හෙන අඩුයි , බොක්ස් ගන්නත් පුලුවන්.
    බොක්ස් ගද්දි කොනේම බොක්ස් ගන්න එපා.
    මැද වගේ බොක්ස් ගනින්.
    ඉස්සෙල්ලාම ඇතුලට ගියාම තියන සෝෆා එක පුලුවන් තරම් පිටිපස්සට තල්ලු කරගනින්.
    එතකොට කෙල්ලට දිව දාලා ආතල් එක දෙන්න පුලුවන් වදයක් නැතුව.
    නැත්තම් කොන්ද කඩාගෙන තමා දිව දාන්න වෙන්නේ.
    බොක්ස් එකට යන්න කලින් බීම බෝතල් දෙකක් එහෙම අරන් ගිහින් බොක්ස් එක ඉස්සරහ තියන කන්ඩියෙන් තිබ්බානම් ඉස්සරහ එකෙක් හිටියත් අව්ලක් වෙන්නේ නෑ.
    මොනා කරන්නත් කලින් ෆිල්ම් හෝල් එකේ ලයිට් ඕෆ් කරනකම් ඉදපන්.
    මොනා කරත් කෙල්ලට අවන්කවම ආදරෙන් කරපන් මචන් , ඒකිට අව්ලක් වෙන්න නොදි.

    :rolleyes::rolleyes:
     
    Thank you soooo much machan... Ela kollek.
    more valuable..

    :P:P:P:P
     
    • Like
    Reactions: akilar25