Audi A3 sport back 6.3M

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අපිට කෙලවන්න ටැක්ස් වැඩි කලාට යන්තම් රිංගගන්න හිල් දෙක තුනකුත් ඒ අස්සෙන් මතු උනා. තියෙන ටැක්ස් ලක්ශ 60-80 අතර වාහනයක් ගන්න කෙනෙක්ට හොද ඔප්ශන් ටිකක් පාදලා දෙනවා. ඒ අස්සේ තනියම කන්න හොද නැති හින්දා එකක් ගැන දාන්නයි යන්නේ

    8232.jpg

    අව්ඩි ඒ3 1000cc ටර්බෝ චාර්ජ් එක දැන් ලක්ශ 63කට වගේ ගෙන්න ගන්න පුලුවන්. සෙඩෑන් එකත් මේ අවටම වෙයි.

    සෙනොක් එක හරහා ඔයලට මේන්ටෙනන්ස් කරගන්න පුලුවන් ලංකාවෙදි. හැබැයි මේක වොරන්ටි එක්ක ගෙන්නන පුලුවන් කමක් නෑ යූකේ හරහා එන නිසා.

    හැමදාම අව්රුදු නෑ, අන්ඩුවෙන් අන්නිවා මේකට කෙලවනවා. ඊට කලින් ගන්න අය ගන්න පට පට ගාලා

    2018-Audi-A3-SportBack-Dashboard-Interior.jpg

    මම පහලින් ස්පෙක්ස් pdf දානවා. ඒකේ පලවෙනි එක බලන්න 999cc එක

    https://www.docdroid.net/iMyDoji/audi-a3-sportback-specification-guide-1.pdf

    තුන් කල් බල බලා ඉන්න බෑ,. ගේන අය ගේන්න. යූසර් රිවිව් එකක් පස්සේ දාන්නම්

    Last edited:

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    රත්තරං;22518970 said:
    ස්පෙක්ස් වල ඇලෝවිල් 16 උනාට 17 ඇලෝවීල් එක්ක මම කිව්ව ගානට ඌඩර් කරන්න පුලුවන්

    pm ekak damma uttara diyanko aiye
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    වටිනාකමට ගහපු බදු නැති කරපු නිසා දැන් වටිනාකම වැඩි වාහන අඩුවෙන් ගත්තැකි. . ඒ අතර ගොඩක්ම තියෙන්නේ යුරෝප් වාහන තමයි. . :)
    පොඩි අව්ලකට තියෙන්නේ ඕවල සෙකන්ඩ් හැන්ඩ් මාකට් එක කොහොම වෙයිද දන්නෙ නැ
    ති එක. . සිරි ලන්කාවේ අනිත් එව්වලට වෙලාතියෙනදේ පේනවනේ. . :D
     
    Last edited:
    • Like
    Reactions: sudu23

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,977
    8,225
    113
    Chilaw
    වටිනාකමට ගහපු බදු නැති කරපු නිසා දැන් වටිනාකම වැඩි වාහන අඩුවෙන් ගත්තැකි. . ඒ අතර ගොඩක්ම තියෙන්නේ යුරෝප් වාහන තමයි. . :)
    පොඩි අව්ලකට තියෙන්නේ ඕවල සෙකන්ඩ් හැන්ඩ් මාකට් එක කොහොම වෙයිද දන්නෙ නැ
    ති එක. . සිරි ලන්කාවේ අනිත් එව්වලට වෙලාතියෙනදේ පේනවනේ. . :D

    secondhand market balan mewa ganna wenne ne bn :sorry: eth ithin meke tiyena gathiya anith ewala nehene, ekane seen eka :D

    civic 1000cc ekanam mama drive kala. 1000cc kiyala loku issue ekak ne bn :) ape ganata set. audi nam use karala ne :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වටිනාකමට ගහපු බදු නැති කරපු නිසා දැන් වටිනාකම වැඩි වාහන අඩුවෙන් ගත්තැකි. . ඒ අතර ගොඩක්ම තියෙන්නේ යුරෝප් වාහන තමයි. . :)
    පොඩි අව්ලකට තියෙන්නේ ඕවල සෙකන්ඩ් හැන්ඩ් මාකට් එක කොහොම වෙයිද දන්නෙ නැ
    ති එක. . සිරි ලන්කාවේ අනිත් එව්වලට වෙලාතියෙනදේ පේනවනේ. . :D

    බ්‍රෑන්ඩ් නිව්නේ බං බබා වගේ පරිස්සමට බලාගන්නවා වෙලාවට සර්විස් කරන්. කාලයක් තියාගන්න පුලුවන්:cool:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    secondhand market balan mewa ganna wenne ne bn :sorry: eth ithin meke tiyena gathiya anith ewala nehene, ekane seen eka :D

    civic 1000cc ekanam mama drive kala. 1000cc kiyala loku issue ekak ne bn :) ape ganata set. audi nam use karala ne :sorry:

    සල්ලි තියෙන අයට අව්ලක් නෑ මචන් සැප වාහන. .
    ඇක්වා ගන්න එකෙක් මේකක් ගන්න ගියොත් තමයි කෙලවෙන්නේ. .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    secondhand market balan mewa ganna wenne ne bn :sorry: eth ithin meke tiyena gathiya anith ewala nehene, ekane seen eka :D

    civic 1000cc ekanam mama drive kala. 1000cc kiyala loku issue ekak ne bn :) ape ganata set. audi nam use karala ne :sorry:

    මාකට් මාලු ගන්නයෑ බං. වාහනේ මරු. ස්පෙක්ස් බලපන් ජපන් 1000cc වගේ නෙමේ මේකේ 1000 ටර්බෝ ඇන්ජිමේ පවර් එක
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සල්ලි තියෙන අයට අව්ලක් නෑ මචන් සැප වාහන. .
    ඇක්වා ගන්න එකෙක් මේකක් ගන්න ගියොත් තමයි කෙලවෙන්නේ. .

    ඇක්වා එකට ටැක්ස් එක මේකට වඩා වැඩී මචන්

    ඇක්වා හැච් බැක්
    මේක ස්පෝර්ට්ස් බැක්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    රත්තරං;22518993 said:
    බ්‍රෑන්ඩ් නිව්නේ බං බබා වගේ පරිස්සමට බලාගන්නවා වෙලාවට සර්විස් කරන්. කාලයක් තියාගන්න පුලුවන්:cool:

    වෙලාවට සර්විස් කරන්න, තෙල් ගහන්න සල්ලි තියෙනවනම් සැප වාහන තමා. . :yes: පුලුවන් එවුන් ගනිල්ලා. . :)

    ඒත් හබලක් නැති අපට නැව් ටෝක් කුමටද කිව්වලු. . :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    වෙලාවට සර්විස් කරන්න, තෙල් ගහන්න සල්ලි තියෙනවනම් සැප වාහන තමා. . :yes: පුලුවන් එවුන් ගනිල්ලා. . :)

    ඒත් හබලක් නැති අපට නැව් ටෝක් කුමටද කිව්වලු. . :sorry:

    තෙල් නම් හොදට කරයි මචන්
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    අඩේ රත්තරන් නානා දැක පු කල්............. නානා කොහෙද ගියේ ????:cool:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    රත්තරං;22519000 said:
    ඇක්වා එකට ටැක්ස් එක මේකට වඩා වැඩී මචන්

    ඇක්වා හැච් බැක්
    මේක ස්පෝර්ට්ස් බැක්

    මන් දන්නවා මචන්. . මම ටැක්ස් එක සසදන්න නෙවෙයි ඇක්වා කතාව කිව්වේ. .
    තෙල් 20ක් කරයි කියලා හිතන්, මාසෙට වාහනේ වෙනුවෙන් 10ක් වත් වියදම් කරන්නෙ නැති එකෙක් මේකක් ගත්තොත් නානවා කියලයි අදහස් කලේ. .
    වාහන දෙකම ලන්කාවෙදි එකම ගාන වෙයි නමුත් ඇක්වා එකක් ගැලපෙන එකෙක් මේක ගන්න එපා කියලයි කියන්න ඕන වුනේ ඔය උඩ කාරනා නිසා. .
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මන් දන්නවා මචන්. . මම ටැක්ස් එක සසදන්න නෙවෙයි ඇක්වා කතාව කිව්වේ. .
    තෙල් 20ක් කරයි කියලා හිතන්, මාසෙට වාහනේ වෙනුවෙන් 10ක් වත් වියදම් කරන්නෙ නැති එකෙක් මේකක් ගත්තොත් නානවා කියලයි අදහස් කලේ. .
    වාහන දෙකම ලන්කාවෙදි එකම ගාන වෙයි නමුත් ඇක්වා එකක් ගැලපෙන එකෙක් මේක ගන්න එපා කියලයි කියන්න ඕන වුනේ ඔය උඩ කාරනා නිසා. .

    ඔව් ඒක ඇත්ත මචන්. මම ඇත්තටම දන්නේ නෑ ඒත් හිතන විදිහට නෙට් එකෙන් හොයලා බලපු විදිහට 12-14 තෙල් කරයි:yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    රත්තරං;22519011 said:
    ඔව් ඒක ඇත්ත මචන්. මම ඇත්තටම දන්නේ නෑ ඒත් හිතන විදිහට නෙට් එකෙන් හොයලා බලපු විදිහට 12-14 තෙල් කරයි:yes:

    උබ වන්ඩිය ගෙනෙන්කෝ. . පැදලම ත්‍රේඩ් එකක් දැම්මකිනේ. . :)
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    උබ වන්ඩිය ගෙනෙන්කෝ. . පැදලම ත්‍රේඩ් එකක් දැම්මකිනේ. . :)

    ඒකනෙමෙයි බන්, කාර් පදින්නේ කොහොමද බන් ? පදින්නේ ඔරු/පාරු වගේ ඒවානේ... ඔන්න බයිසිකලෙත් පදිනවා. :confused:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    CHR ekat ekka compair karot kokada hoda

    CHR 2nd hand market hodai. Thelut mita wada podak hari wadiyen karai ne. 2ma turbo charge.

    :confuse