Forex ලාබ පාඩු

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
shutterstock_58821409.jpg
 
Last edited:
Sep 4, 2015
3,212
269
0
වෙනස - මගේ යහළුවා ඩොලර් 100ක් දාල පටන් ගත්තෙ. තවම බැලන්ස් එක 138$. (මාස 4කදි)
මම ඩොලර් 30ක් දාල පටන් ගත්තෙ. මගේ බැලන්ස් එක 126$(මාසයකදි) :love:
 
amithsam

Junior member
  • May 7, 2011
    360
    12
    18
    Windows OS නැතුව, වෙන OS වල MT4 run කරන්න හදාගන්නේ කොහොමද ?:confused:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    Windows OS නැතුව, වෙන OS වල MT4 run කරන්න හදාගන්නේ කොහොමද ?:confused:

    ochchara dagalanne nathuwa windows ekak aragena run karapan linux ewage simultaneously run karanna ba kohomath. run karana ekath bugs ekka run wenne wine walin install karanna oone linux walata wenama mt4 version ekak na
     
    Lushy

    Junior member
  • Sep 29, 2017
    63
    1
    8
    IC market eke 200$ invest karala trade ekak danakota lot size eka 0.10 walin trade karata kamak nathda? eyala mage account eka band karaiida ehemaa karanna gyoth?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස - මගේ යහළුවා ඩොලර් 100ක් දාල පටන් ගත්තෙ. තවම බැලන්ස් එක 138$. (මාස 4කදි)
    මම ඩොලර් 30ක් දාල පටන් ගත්තෙ. මගේ බැලන්ස් එක 126$(මාසයකදි) :love:

    තව සතියකින් ...

    වෙනස - මගේ යහළුවා ඩොලර් 100ක් දාල පටන් ගත්තෙ. තවම බැලන්ස් එක 145$.

    මම ඩොලර් 30ක් දාල පටන් ගත්තෙ. මගේ බැලන්ස් එක 0$ :love:
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    IC market eke 200$ invest karala trade ekak danakota lot size eka 0.10 walin trade karata kamak nathda? eyala mage account eka band karaiida ehemaa karanna gyoth?

    ban karanne na eth dawas deken account eka $0 wei e hinda awlak na.

    0.02 walata wada lokuwata daanna epa accout ekata asawak thiyenawanam digatama trade karanna asawak thiyenawanam