කාලෙකට පස්සේ කිරියේ නුලක් දාන්න හිතුන.ගිය සතියේ යාල ගියා,ගත්ත ෆොටෝ ටිකක් දාන්න කියල හිතුන.අපි දවස් 2ක් කැලේ ඇතුලේ හිටිය වරහන සහ තල්ගස්මංකඩ බංගලා දෙකේ.මේ පාර කොටිය නම් සෙට් උනේ නෑ.නමුත් වැලහින්න සහ පැටව් දෙන්නෙක් සෙට් උනා.ඒක නම් අමතක වෙන්නේ නැති Sighting එකක්.
ᴄʜᴇsᴛɴᴜᴛ-ʜᴇᴀᴅᴇᴅ ʙᴇᴇ-ᴇᴀᴛᴇʀ
sᴀɴᴅᴘɪᴘᴇʀ
Yellow-wattled lapwing Baby
Oriental darter
Orange Breasted Green Pigeon
Mugger Crocodile
Lesser Whistling Duck
Open Bills
Barn Swallows
Green Bee Eater
Painted Stork
Changeable hawk-eagle
Blue Faced Malkoha
පිබුරා
Sloth Bear & her Baby
ෆොටෝ ගත්තේ නිකොන් D5100 බේසික් කැමරා එකකින් Sigma 300mm ලෙන්ස් එකක් එක්ක.
ᴄʜᴇsᴛɴᴜᴛ-ʜᴇᴀᴅᴇᴅ ʙᴇᴇ-ᴇᴀᴛᴇʀ
sᴀɴᴅᴘɪᴘᴇʀ
Yellow-wattled lapwing Baby
Oriental darter
Orange Breasted Green Pigeon
Mugger Crocodile
Lesser Whistling Duck
Open Bills
Barn Swallows
Green Bee Eater
Painted Stork
Changeable hawk-eagle
Blue Faced Malkoha
පිබුරා
Sloth Bear & her Baby
ෆොටෝ ගත්තේ නිකොන් D5100 බේසික් කැමරා එකකින් Sigma 300mm ලෙන්ස් එකක් එක්ක.

++

