Forex ලාබ පාඩු

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    mama chart ekaa balala trade karanne,thama mataa hariata news anuwa trade karanna danne naaa,ekaa igenaganna onaaa.

    e kiyanne hithena hithena widiyata buy sell da naththam trend line support resistance walin analyze karanawada?

    winning % eka kohomada. mokakda use karana money management eka (eka order ekakata kochcharak risk karanawada) stop loss eka pips keeyak wageda thiyanne etc.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,180
    29,842
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අලුතින් ආපු බිංගු පුතී......
    ත්‍රෙඩ් එක දැන් ලොකුයි...... හෙමිහිට බලන් වරෙන්....... මගේ නමින් සර්ච් කරාම ලින්ක් ටිකක් සෙට්වෙයි ඒවායින් වැඩේ ඉගෙනගනින්..... පස්සේ ඩෙමෝ පටන්අරන් ප්‍රශ්න අහපන්......
    කිසිදෙයක් දන්නේ නැතිව ප්‍රශ්න අහල වාත වෙනවට වඩා දෙයක් දැනන් ඇවිත් මුන්ගෙන් ප්‍රශ්න අහපන්.......:yes::yes:
     
    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18

    ලොකු මාමා ඇවිත්.:yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,180
    29,842
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අද ලොක්කො ටික නැද්ද ?
    All Day USD Bank Holiday
    All Day JPY Bank Holiday

    අද පෝය යකෝ.:rofl::P එළකිරි නෙමෙයි හෝම් පේජ් එකට https://www.forexfactory.com/calendar.php දාගනින්......
    ට්‍රේඩ් කරලා ස්ට්‍රෙස් රිලීස් කරගන්න කිරිය තියාගනින්.......;);)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,180
    29,842
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලොකු මාමා ඇවිත්.:yes:
    කිරියට ෆොරෙක්ස් ත්‍රෙඩ් එකක් තියෙන්න ඕන කියලා හිතන නිසා මම බලෙන් සෙට්වෙලා මේ ත්‍රෙඩ් එක බම්ප් කරන, වලි බේරන, ත්‍රෙඩ් එක කම්මැලි නැතිව එකේ ට්‍රැක් එකේ යවන්න ට්‍රයිකරන එකෙක් විතරයි....... මේකේ ඉන්න ෆොරෙක්ස් මාමල සද්ද නැතිව ගේම ගහනවා....... ගේම ගහන්න ඉගෙනගන්න උදව් ඕන උන් ඉල්ලපල්ලා. උන් සප් එක දෙයි........;);)

    ගසා ඕපදූප අහන්න හදාගත්ත ත්‍රෙඩ් එක:eek::P හයිජැක් කරලා දැන් මේකෙන් ඉගෙනගන්න උනුත් ඉන්න එක පට්ට....... ගසාගේ ත්‍රෙඩ් එක ගසක් වෙලා....... පිටු 400යි :love::love::love:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Forex vala diravannema nathi , Ath mara effective venava samaahara velavata, Ath threrum ganna ,very difficult ma deya thamai,--------FOREX CALENDAR NEWS-----------News eka expose venakam, mona magulak veidha kiyala hariyata kiyanna baha. Mea vage time valadi, trades valin ivath vee sitima thama vada sudusu.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    trade BUY ekak gatthoth, SELL STOP ekakuth, SELL TRADE ekak gatthoth, BUY STOP ekakuth, da gena sitima vadagath.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,180
    29,842
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Forex vala diravannema nathi , Ath mara effective venava samaahara velavata, Ath threrum ganna ,very difficult ma deya thamai,--------FOREX CALENDAR NEWS-----------News eka expose venakam, mona magulak veidha kiyala hariyata kiyanna baha. Mea vage time valadi, trades valin ivath vee sitima thama vada sudusu.
    අන්නේකයි......... කුකුලෙක් දාල තිබුන නිවුස් ට්‍රේඩ් කරන විදිය...... පොඩ්ඩක් බලපන් මාමේ......

    http://www.elakiri.com/forum/showthread.php?t=1812629
     
    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    කිරියට ෆොරෙක්ස් ත්‍රෙඩ් එකක් තියෙන්න ඕන කියලා හිතන නිසා මම බලෙන් සෙට්වෙලා මේ ත්‍රෙඩ් එක බම්ප් කරන, වලි බේරන, ත්‍රෙඩ් එක කම්මැලි නැතිව එකේ ට්‍රැක් එකේ යවන්න ට්‍රයිකරන එකෙක් විතරයි....... මේකේ ඉන්න ෆොරෙක්ස් මාමල සද්ද නැතිව ගේම ගහනවා....... ගේම ගහන්න ඉගෙනගන්න උදව් ඕන උන් ඉල්ලපල්ලා. උන් සප් එක දෙයි........;);)

    ගසා ඕපදූප අහන්න හදාගත්ත ත්‍රෙඩ් එක:eek::P හයිජැක් කරලා දැන් මේකෙන් ඉගෙනගන්න උනුත් ඉන්න එක පට්ට....... ගසාගේ ත්‍රෙඩ් එක ගසක් වෙලා....... පිටු 400යි :love::love::love:

    මමත් මේ ත්‍රෙඩ් එක හයිජක් කරලා ඉගෙන ගත්ත එකෙක් තමයි. ඔය ලොකු මාමලා හැමෝම මට උදවු කලා.:yes::love: මම ත්‍රෙඩ් එකට එනකොට පිටු 250. එක දිගට පිටු 250 ම කියවල තමයි වැඩේට බැස්සේ. පාන්දර 2-3 වෙනකම් නිදිමරාගෙන මහන්සි වෙලා තමයි හැම දේම ඉගෙන ගත්තේ. කම්මැලි වුනොත් බෑ පුතී, කම්මැලි නැති එකා ගොඩ. :yes:
    op46cg.jpg

    ලොකු මාමලා හැමෝටම ගොඩක් ස්තුතියි:love::yes:
     
    Last edited:
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    මමත් මේ ත්‍රෙඩ් එක හයිජක් කරලා ඉගෙන ගත්ත එකෙක් තමයි. ඔය ලොකු මාමලා හැමෝම මට උදවු කලා.:yes::love: මම ත්‍රෙඩ් එකට එනකොට පිටු 250. එක දිගට පිටු 250 ම කියවල තමයි වැඩේට බැස්සේ. පාන්දර 2-3 වෙනකම් නිදිමරාගෙන මහන්සි වෙලා තමයි හැම දේම ඉගෙන ගත්තේ. කම්මැලි වුනොත් බෑ පුතී, කම්මැලි නැති එකා ගොඩ. :yes:
    op46cg.jpg

    ලොකු මාමලා හැමෝටම ගොඩක් ස්තුතියි:love::yes:

    congratz machan
     
    Lushy

    Junior member
  • Sep 29, 2017
    63
    1
    8
    e kiyanne hithena hithena widiyata buy sell da naththam trend line support resistance walin analyze karanawada?

    winning % eka kohomada. mokakda use karana money management eka (eka order ekakata kochcharak risk karanawada) stop loss eka pips keeyak wageda thiyanne etc.

    mehemaii mama trade karanne chart ekaa ihala pahalaa yanaa vidiaa balala,ihala ghin thibboth koii wele harii pallehata eii kiala dannawane ,e weleta sell trade ekak danawa.lot size eka mama nordfx eke demo eka trade karaddii dammenam 0.01.ethakotaa pips 5k ehata gyath mata 0.50$proffit eddi mama close kala.dawasata kohomath 8$withara ekedi hewwa.eth IC Market eke pips 5k phala gyoth mata enne same lot size ekenma trade karala 0.05$ profit eka.mama ekaii ahuwe lot size eka 0.10 walin trade karanna barida kiala IC Market eke? IC market ekenam danata mama dawas deken 25$ wage koyala thianawaa profit mage demo eke.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,180
    29,842
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මමත් මේ ත්‍රෙඩ් එක හයිජක් කරලා ඉගෙන ගත්ත එකෙක් තමයි. ඔය ලොකු මාමලා හැමෝම මට උදවු කලා.:yes::love: මම ත්‍රෙඩ් එකට එනකොට පිටු 250. එක දිගට පිටු 250 ම කියවල තමයි වැඩේට බැස්සේ. පාන්දර 2-3 වෙනකම් නිදිමරාගෙන මහන්සි වෙලා තමයි හැම දේම ඉගෙන ගත්තේ. කම්මැලි වුනොත් බෑ පුතී, කම්මැලි නැති එකා ගොඩ. :yes:
    ලොකු මාමලා හැමෝටම ගොඩක් ස්තුතියි:love::yes:

    සතුටුයි මචං........ උබල අපි දැකලා අදුනගෙන නැතිවුනාට ගොඩයනවනම් එච්චරයි......... වැඩේට අලුත්නම් ලොට් සයිස් එක අඩුවෙන් දපන්, මං ඔහොම කිව්වට එකවුන්ට් එකට ඩොලර් සතපනහ ඩොලර්, එක ඇඩ් වෙනකොට මළ මුස්පේන්තුයි........ වැඩේ අල්ලගත්ත එකා ලොට් අබර අබර ගේම ගහනවා.... මම මුල්කාලේ ඩෙමෝ කරේ ඩොලර් 50ට බස්සන්. ටාගට් එක පුළුවන් ඉක්මනින් 1000 කිරිල්ල. එකවුන්ට් එකේ ගාන වැඩිවෙනකොට වැඩේ ඊසි ගන්නවා වැඩිවෙනවා, ආයේ 50 කරලා ගේම ගහනවා...... ඒ එන කොන්ෆිඩන්ස් එක පට්ටයි..... රියල් එකවුන්ට් එක 50 ට වැටිල උකෙන් යන්න සෙට්වුනත් ආයේ නැගිටින්න ගේමක් නෑ කියන මානසික මට්ටම හදාගන්නව කියන්නේ ආයේ ලොවෙත් නෑ.......:yes:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992

    meka mata hamadama wenwa bn. prashnekata thiyenne eka nawathinne nathi ekane. :dull::rofl::baffled::P:rolleyes::confused: