Awurudu 10kata passe Samawa Gatta

Malkavin

Member
Nov 23, 2017
10
2
0
f2ny9Po.jpg
 
  • Like
Reactions: HSW

Malkavin

Member
Nov 23, 2017
10
2
0
Me mkkekede case eke

ඉස්කෝලේ යන කාලේ කරපු කැත වැඩක්. කැඩෙට් ප්ලැටූන් එකෙන් කෑම්ප් යන්න දවසක් තියලා අයින් උනා. ඒකේ සීනියර් කොල්ලෙක් කනට ගැහැව්වයි කියලා පොලිසියෙ ඇන්ට්‍රි දාලා නඩු දාලා ඌව හිරේ අරින්න හැදුවා. අඩු වයසෙන් කෑම්ප් යන්න බොරු පෝස්ට්ල් අයිඩෙන්ටි හැදුවයි කියලා නීතිය ඉදිරියට යන්න හැදුවා. අවසානේ සාජන්ට් බැගෑ උන නිසා තාත්තා ඒක කළේ නැහැ. මොක උනත් දැන් මිනිහෙක් විදිහට මට තේරෙනවා ඒ වැඩේ මහ සක්කිලි වැඩක්ය කියලා.

You used to be a bully ? Don't be a fucking pussy
No I wasn't. read the above reply.
:rofl:
penne ne. photobucket dala dapan
penawa refresh karala balanna.
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට දැන් හිතට නිදහස් වගේ නේද?
    පරණ ඒවා අමතක කරලා දාලා හිටු..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,803
    4,438
    113
    ඉස්කෝලේ යන කාලේ කරපු කැත වැඩක්. කැඩෙට් ප්ලැටූන් එකෙන් කෑම්ප් යන්න දවසක් තියලා අයින් උනා. ඒකේ සීනියර් කොල්ලෙක් කනට ගැහැව්වයි කියලා පොලිසියෙ ඇන්ට්‍රි දාලා නඩු දාලා ඌව හිරේ අරින්න හැදුවා. අඩු වයසෙන් කෑම්ප් යන්න බොරු පෝස්ට්ල් අයිඩෙන්ටි හැදුවයි කියලා නීතිය ඉදිරියට යන්න හැදුවා. අවසානේ සාජන්ට් බැගෑ උන නිසා තාත්තා ඒක කළේ නැහැ. මොක උනත් දැන් මිනිහෙක් විදිහට මට තේරෙනවා ඒ වැඩේ මහ සක්කිලි වැඩක්ය කියලා.

    No I wasn't. read the above reply.

    :rofl:

    penawa refresh karala balanna.

    කැරි වැඩක්නෙමේ උඹ කරලා තියෙන දේ හරි ,ඉස්කෝලේ කාලේ කැරි සාජන් කාරයෝ ඉන්නේ අලි ඔලුවෙන් .අපි අකමැති උනත් බලෙන් ගන්නවා උගේ මගුල් වලට .දවසක් මම පෝලිම් වෙන්න බැහැ කිව්වා කියල එක කනක් වහල් අනෙක් කනට ගැහුවා කැරිය තාම කන හරියට ඇහෙන්නේ නැහැ මගේ .ඒ දවස් වල බය නිසා මොකුත් නොකර අත හැරිය .ලඟදි ආරංචි උනා ඇක්සිඩන්ට් වෙලා ඌ මලා කියල
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කැරි වැඩක්නෙමේ උඹ කරලා තියෙන දේ හරි ,ඉස්කෝලේ කාලේ කැරි සාජන් කාරයෝ ඉන්නේ අලි ඔලුවෙන් .අපි අකමැති උනත් බලෙන් ගන්නවා උගේ මගුල් වලට .දවසක් මම පෝලිම් වෙන්න බැහැ කිව්වා කියල එක කනක් වහල් අනෙක් කනට ගැහුවා කැරිය තාම කන හරියට ඇහෙන්නේ නැහැ මගේ .ඒ දවස් වල බය නිසා මොකුත් නොකර අත හැරිය .ලඟදි ආරංචි උනා ඇක්සිඩන්ට් වෙලා ඌ මලා කියල

    සාජන් කෙනෙක්ගෙන් පුක්ෂණය වෙච්ච පුතෙක්..

    මෙන්න මේකට වරෙන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1226253
     
    Umba kiyana siddiyedi eka hari ban ehema karana eka. namuth man un ekka awuruddak train wela. ekata kala beela okkoma karala.. eeta passe camp yanna dasak thiyeddi ayn wela kare katha wade. unwa anathama karala thawa podden hireth danawa. un hama welema mawa arakshath kara ban.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,803
    4,438
    113
    සාජන් කෙනෙක්ගෙන් පුක්ෂණය වෙච්ච පුතෙක්..

    මෙන්න මේකට වරෙන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1226253

    ඌ ගැන කියනවනම් කතන්දර ගොඩක් තියෙනවා බන් .මට ඕන උනේ කොහොම හරි කරලා විබාගේ ගොඩ දා ගන්න .මේවට සෙට් උන නිසා ඒ වැඩ අත පසු උනා මට ගොඩක් .කරන්න ඕන නිසා කලා කැමැත්තකින් නෙමේ .උදේට පෝලිම් කරන වෙලාවට මම හැම් දාම වගේ මග හැරිය ඒ නිසා මගෙත් එක්ක ෆුල් මලෙන් හිටියේ සාජන් කාරය
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ ගැන කියනවනම් කතන්දර ගොඩක් තියෙනවා බන් .මට ඕන උනේ කොහොම හරි කරලා විබාගේ ගොඩ දා ගන්න .මේවට සෙට් උන නිසා ඒ වැඩ අත පසු උනා මට ගොඩක් .කරන්න ඕන නිසා කලා කැමැත්තකින් නෙමේ .උදේට පෝලිම් කරන වෙලාවට මම හැම් දාම වගේ මග හැරිය ඒ නිසා මගෙත් එක්ක ෆුල් මලෙන් හිටියේ සාජන් කාරය
    mama merune ne yako!!!:angry::angry::angry:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,803
    4,438
    113
    mama merune ne yako!!!:angry::angry::angry:
    ඒ කියන්නේ කිබුල් මාමගේ සෙට් එකෙත් හිටිය මම වගේ වැඩ මග හරින එකෙක් .මාම ඌට කනට කෙලිය :angry:
    :angry::angry:
     
    adidaz

    Junior member
  • May 10, 2017
    110
    13
    18
    කැරි වැඩක්නෙමේ උඹ කරලා තියෙන දේ හරි ,ඉස්කෝලේ කාලේ කැරි සාජන් කාරයෝ ඉන්නේ අලි ඔලුවෙන් .අපි අකමැති උනත් බලෙන් ගන්නවා උගේ මගුල් වලට .දවසක් මම පෝලිම් වෙන්න බැහැ කිව්වා කියල එක කනක් වහල් අනෙක් කනට ගැහුවා කැරිය තාම කන හරියට ඇහෙන්නේ නැහැ මගේ .ඒ දවස් වල බය නිසා මොකුත් නොකර අත හැරිය .ලඟදි ආරංචි උනා ඇක්සිඩන්ට් වෙලා ඌ මලා කියල

    සිරාවට. මටත් ඔහොමම සීන් එකක් උනා, හැබැයි මමනම් දුන්න පකයට ඉස්කෝලෙන් අයින් වෙලා අවුරුදු 4 පස්සෙ. දතට වන්දි 50000 දෙන්න උනා හැබැයි හිතට දුක නෑ