Forex ලාබ පාඩු

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    මමත් මේ ත්‍රෙඩ් එක හයිජක් කරලා ඉගෙන ගත්ත එකෙක් තමයි. ඔය ලොකු මාමලා හැමෝම මට උදවු කලා.:yes::love: මම ත්‍රෙඩ් එකට එනකොට පිටු 250. එක දිගට පිටු 250 ම කියවල තමයි වැඩේට බැස්සේ. පාන්දර 2-3 වෙනකම් නිදිමරාගෙන මහන්සි වෙලා තමයි හැම දේම ඉගෙන ගත්තේ. කම්මැලි වුනොත් බෑ පුතී, කම්මැලි නැති එකා ගොඩ. :yes:
    op46cg.jpg

    ලොකු මාමලා හැමෝටම ගොඩක් ස්තුතියි:love::yes:

    congrats mchn.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,179
    29,842
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    meka mata hamadama wenwa bn. prashnekata thiyenne eka nawathinne nathi ekane. :dull::rofl::baffled::P:rolleyes::confused:
    උබ ආතල්ද දෙන්නේ කියල දන්නේ නෑ..... දිගටම කෙලවෙනවනම් ස්ට්‍රැටජිය වෙනස්කරපන්........ මේක ට්‍රයිකරලා බලපන් :rolleyes:https://www.forexfactory.com/showthread.php?t=345586
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    උබ ආතල්ද දෙන්නේ කියල දන්නේ නෑ..... දිගටම කෙලවෙනවනම් ස්ට්‍රැටජිය වෙනස්කරපන්........ මේක ට්‍රයිකරලා බලපන් :rolleyes:https://www.forexfactory.com/showthread.php?t=345586

    sira no athal :P

    try eka deela balanna oni

    You must spread some Reputation around before giving it to LINDA_ADERSON_22 again.
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    mehemaii mama trade karanne chart ekaa ihala pahalaa yanaa vidiaa balala,ihala ghin thibboth koii wele harii pallehata eii kiala dannawane ,e weleta sell trade ekak danawa.lot size eka mama nordfx eke demo eka trade karaddii dammenam 0.01.ethakotaa pips 5k ehata gyath mata 0.50$proffit eddi mama close kala.dawasata kohomath 8$withara ekedi hewwa.eth IC Market eke pips 5k phala gyoth mata enne same lot size ekenma trade karala 0.05$ profit eka.mama ekaii ahuwe lot size eka 0.10 walin trade karanna barida kiala IC Market eke? IC market ekenam danata mama dawas deken 25$ wage koyala thianawaa profit mage demo eke.


    0.01 waladi pips 5 ta $0.50 thamai enna oone broker wenas una kiyala leaverage ekath wenas una kiyalath eka wenas wenne na.


    pips count kale kohomada? mt4 eke pips kiyala thiyena eka pips kiyala gaththada? eke thiyenne points/pipets ewa 10 thamai pip 1 wenne ethakota oyata $0.05 awilla thiyenne points 5ta misak pips 5ta newei. ehenam nordfx eke points wenuwata hariyatama pips pennanawa athi.
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මගේ එම්.ටී 5 එකේ ලාස්ට් ප්‍රයිස් ලයින් එක පෙන්නන්නෙ නෑ නේ..:angry::angry::angry: මොකද්ද දන්නේ නෑ අවුල...:frown::frown::frown: