යාලුවනි ජයවේවා,
මට දැන ගන්න පුලුවන්ද www.banggood.com එක ගැන.
කොහොමද එකෙ විශ්වාශි භාවය.
ebay වගෙ buyer protection එකක් buyer ලට ලැබෙනවද.
ලොකු දෙවල්, phone/drone වගෙ දෙවල් ගෙන්නගන්න පුලුවන්ද විශවාශ කරල.
ක්කවුද එහෙම කරපු සහෝල ඉන්නෙ?
කොහොමඩ experience එක.
අදහස් ටිකක් බෙදාගමුද? ස්තුතියි