Last edited:
oka keeyak wage weida...?
WagonR රැල්ලට එරෙහිව ත්‍රෙඩ් සීරීස් එකක් දානව වගේ![]()


42 ta puluwanda????brand new???saw it advertised on ikman for 4.2mil
ඩයිස්වැගන්න ආර් එකේ design inspiration එක ගිණිපෙට්ටය.
ගිණිපෙට්ටියෙ වෙඩි බෙහෙත් තියන එක පැත්තකින් හිටවල matches තියන tray එක පොඩ්ඩක් එලියට ඇදල වටේට ලයිට් හයි කරල එන model එකේ upscaled කරපු version එක තමා වැගන් ආර් එක කියන්නෙ![]()




