Software Engineer - Vacancy

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,239
    339
    83
    lol
    මම වැඩ කරන තැන වෙකන්සියක් තියෙනවා.
    මේක Eureka Technology Partners (22 years old company)එකේ සිස්ටර් කොම්පනි එකක්.
    සැලරි කියක් ගෙවනවද කියලා අහන්න එපා. ඉන්ටෙර්විව් එකේදි උබට ඔනේ පඩිය අපි අහන්වා, එතන්දි උබේ කොලිෆිකේශන් සහ එක්ස්පීරියන්ස් එක්ක අපිට ඒ ගාන ඩෙන්න පුලුවන්නම් දෙනවා.


    sss.png