Black Friday පට්ට Offers

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ඔව් agoda එක booking එකෙන් අරගෙන මම දන්න විදිහට

    ----------


    namecheap එකේ පට්ට offer ටිකක් දුන්නා අයෙ හෙටත් දෙනවා ඔන්නෙම් ගන්න

    හැබැයි domain අනම් මනම් තමා
     
    • Like
    Reactions: sameira

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මචන්,

    BLACK FRIDAY පටන් ගන්නයි යන්නෙ.

    පට්ට offers තියෙනව ebay ඉදන් හැම එකක ම.

    මෙක කොහොමද ?


    https://www.ebay.com/itm/Apple-Macb...trkparms=5373:0|5374:Featured|5079:6000001154


    s-l1600.jpg



    Manufacturer refurbished , so nothing to worry.


    Never buy the refurbished...
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    ඔව් agoda එක booking එකෙන් අරගෙන මම දන්න විදිහට

    ----------


    namecheap එකේ පට්ට offer ටිකක් දුන්නා අයෙ හෙටත් දෙනවා ඔන්නෙම් ගන්න

    හැබැයි domain අනම් මනම් තමා

    black-friday-cyber-monday-coupons : heta 10am indala patan gannawa.
     
    • Like
    Reactions: akshalikas