Forex ලාබ පාඩු

Lushy

Junior member
  • Sep 29, 2017
    63
    1
    8
    මමත් මේ ත්‍රෙඩ් එක හයිජක් කරලා ඉගෙන ගත්ත එකෙක් තමයි. ඔය ලොකු මාමලා හැමෝම මට උදවු කලා.:yes::love: මම ත්‍රෙඩ් එකට එනකොට පිටු 250. එක දිගට පිටු 250 ම කියවල තමයි වැඩේට බැස්සේ. පාන්දර 2-3 වෙනකම් නිදිමරාගෙන මහන්සි වෙලා තමයි හැම දේම ඉගෙන ගත්තේ. කම්මැලි වුනොත් බෑ පුතී, කම්මැලි නැති එකා ගොඩ. :yes:
    op46cg.jpg

    ලොකු මාමලා හැමෝටම ගොඩක් ස්තුතියි:love::yes:

    meka deposit ekaa kiakdaa mulinma damme??
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,915
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අද මේ උට්ට හෙලවෙන්නෙවත් නෑනේ.....:angry::angry: තාම එන්ට වෙන්න බැරිවුනා :dull::dull:

    අර නෝත් පෝල් කිට්ටුව ඉන්න කුකුලගෙන් සද්දයක් නෑ...... පිජ් එකේ වෙන්ටෑ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    :angry::angry:දැන් දැක්කේ....... හොදවෙලාවට කඩේ වහලා ගියේ. නැත්තන් උක පූට්ටු

    :lol::lol:

    pips 130 bank kara ban:love::yes:
    tawa yannath puluwan.. eeth close kara... aru muhudu huk#nnek neh ,... muhudatamai danne :P

    muhudata wetta kiyala update eka awa mt4 eke.. eka nisa exit una.. :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,915
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :lol::lol:

    pips 130 bank kara ban:love::yes:
    tawa yannath puluwan.. eeth close kara... aru muhudu huk#nnek neh ,... muhudatamai danne :P

    muhudata wetta kiyala update eka awa mt4 eke.. eka nisa exit una.. :yes:
    අල්ලාහ්...... උදේ ඉදලා එපා වෙලා අතැරලා දාල හිටියේ..... අපරාදේ...:dull::dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,915
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිමාගේ යාළුවෙක් වත් හිටියනං බටොන් එක ඔබන්න ඉස්සෙල්ලා මැසේජ් එක එවන්න..... හොයන්න තිබුණා ගමකට......
    කිමාට පෙන්ඩ් රිකුවෙස්ට් එකක් දාල බලන්න ඌන :love::love::love:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    කිමාගේ යාළුවෙක් වත් හිටියනං බටොන් එක ඔබන්න ඉස්සෙල්ලා මැසේජ් එක එවන්න..... හොයන්න තිබුණා ගමකට......
    කිමාට පෙන්ඩ් රිකුවෙස්ට් එකක් දාල බලන්න ඌන :love::love::love:

    investing.com site eke phone ekata ganna puluwan system ekak tiyenawa machn free of charge.. mata nikan eee wage matakai.. poddak balapan.. news eka ee welema ganna puluwan wei..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,915
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    investing.com site eke phone ekata ganna puluwan system ekak tiyenawa machn free of charge.. mata nikan eee wage matakai.. poddak balapan.. news eka ee welema ganna puluwan wei..
    :love::love::love::love:
    මම ඒත් හිත හිත හිටියේ අපිටික ට්‍ර්ලිග්‍රෑම් එකක්වත් සෙට්කරගමුද කියල... එල එල මම බලන්නම්.... මේ වෙලාවේ රිවස් ට්‍රෙන්ඩ් එක අල්ලනවා පොඩ්ඩක් පත්තුවෙලා ඉන්නේ......... ගොඩක් ස්තූතියි මචං......:love::love::love:
     
    Last edited:

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18

    math enawa...