150,000/- ට Gaming PC

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,817
    16,653
    113
    Colombo
    150,000/- ට ඇසෙම්බල් කරගන්න Components කියපන්කු.
    (i5 or Ryzen 5 or 7, 6GB GPU, 16GB RAM, 1TB HD)
     
    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    i5 7500 - 31 500

    Asus B250 - 15 000

    RX 570 4 GB - 59 000

    8 GB RAM - 15 000

    FSP Hexa+ 550 - 8500

    Corsair Carbide-series SPEC 04 - 10 500

    HDD 1TB - 8000

    WITHOUT MONITOR
     
    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    150,000/- ට ඇසෙම්බල් කරගන්න Components කියපන්කු.
    (i5 or Ryzen 5 or 7, 6GB GPU, 16GB RAM, 1TB HD)

    ගොන් බූරුවෝ තොට ගේම් ගහන්න ඕනෙනම් 70කට ps4 pro එකක් අරන් ඉතුරු සල්ලි වලට tv එකක් ගනින් ගොබ්බ වැඩ නොකර
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,817
    16,653
    113
    Colombo
    ගොන් බූරුවෝ තොට ගේම් ගහන්න ඕනෙනම් 70කට ps4 pro එකක් අරන් ඉතුරු සල්ලි වලට tv එකක් ගනින් ගොබ්බ වැඩ නොකර

    ගේම් ගන්න සල්ලි දෙන්නේ තොගේ තාත්තද? :rofl::rofl:
     
    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    ගේම් ගන්න සල්ලි දෙන්නේ තොගේ තාත්තද? :rofl::rofl:

    ඒකට තමා මිනිහෝ ps4 groups තියන්නෙ. exchange කරන්න අඩුවට ගන්න ඕනෙ එකක් පුළුවන්.
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    Hoda Budget Graphic Card ekak Yanawa nam Mokakda???? 20 k wage wenakota ganna????

    and Hoda Hard Disk ekak 2TB wage..

    Casing ganan ahawwama duka hitenawa.... patta ganane...
    lassana casing ekak gannawa nam aduma gane keeyak witara yaida???
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,817
    16,653
    113
    Colombo
    ඒකට තමා මිනිහෝ ps4 groups තියන්නෙ. exchange කරන්න අඩුවට ගන්න ඕනෙ එකක් පුළුවන්.

    එතකොට Multiplayer ගහන්නේ තොගේ ඇට දෙකෙන්ද? :angry::angry::angry:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,817
    16,653
    113
    Colombo
    Hoda Budget Graphic Card ekak Yanawa nam Mokakda???? 20 k wage wenakota ganna????

    and Hoda Hard Disk ekak 2TB wage..

    Casing ganan ahawwama duka hitenawa.... patta ganane...
    lassana casing ekak gannawa nam aduma gane keeyak witara yaida???

    20ට GPU මෙලෝ රහක් නෑ බන්. ගන්නවා නම් 80ක් දීල 6 ගිග් එකක් ගන්නවා.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    gaming pc eka hadanawanam mainly gpu ekata loku ganak danna. cpu ekata lokuwata weyadam karanna epa. you tube ake tiyenawa videos. a video bala hoda system ekak hada ganna.