Iphone ..slow

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Iphone slow wenwada app opening ehema... mama dakka 6 ekakda 6s ekakda danne na..namuth caller app eka tap karala 2secs walin wage open una mage yaluwekge... ai e? Low power mode ?
     

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    iphone slow වෙන්නෙ නෑ මිනිහෝ තොගේ යාළුවා අරන් ඇත්තෙ ෆේක් එකක්.
     

    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    iphone slow වෙන්නෙ නෑ මිනිහෝ තොගේ යාළුවා අරන් ඇත්තෙ ෆේක් එකක්.

    Hes the CFO anika comapny eken deela tyenne... original... fake wenna ba sudu
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඔවු ගොඩක් වෙලාවට ලෝ පවර් මෝඩ් එක වෙන්න පුලුවන් එතකොට නම් පට්ට විදියට ස්ලෝ වෙනවා

    ඇප් වැඩි උනාට කියල දැනෙන්න ස්ලෝ වීමක් නැහැ, හැබැයි ස්ටෝරේජ් එක ෆුල් නම් ස්ලෝ වෙනවා ඒත් ලෝ පවර් මෝඩ් එක තරම් ස්ලෝ වෙන්නෙ නැහැ
     

    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Mona magulak da bung....

    Android use karala karala...( Galaxy 2 eke indan 7 edge wrnkamma... ) epa wela thiyenne... lag wena nisa...
    Dan iphone ekak ganna hadaddi ekath slow lu.... mama heavy user kenek newei... habai apple walata mama enne speed,stability gana thiyana wiswaseta...
    Dan baladdi ekath kiyana tharam nane perfect... mama iphone 7 ekak ganna me hadanne..
     

    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Machan app wadi wenakota poodak slow
    Wenawa. Anika meomory full unamath
    Poddak wage tiyenawa. Hodama de
    Once a week restart karanna.

    Hmmm... ela thanks... habai samsung wage slow nane... mama s7esge eka use karanne danata... eka samahra welwta slow... apps godak use karan na mama...kohonath
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Android කියන්නේ samsung නෙමෙයි :P samsung lag වෙනවා ගු ගොඩයි :baffled: china brand හොඳයි samsung වලට වැඩිය :D
     

    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Android කියන්නේ samsung නෙමෙයි :P samsung lag වෙනවා ගු ගොඩයි :baffled: china brand හොඳයි samsung වලට වැඩිය :D

    Mama dannwa bro.. samsung kiyanne android plus bloatware plus touchwiz shit...

    Android = pixel (kalin nam nexus)

    Mata baya pixel aran kalayak yaddi slow weida kiyala (habai mama use karan na apps godak)

    Just browsing net, watsapp, viber, calls... camera here and there...
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    EMINƎM;22551029 said:
    ane yako uba android lag wenawa kynne samsung use krlada?
    ewe loku mod ekak run wenne os eka uda.
    oneplus ekak pixel ekak lag wenawda kyla poddak hoyla blpn

    Agree:yes: