Australia PR : Shifting Lifestyle VISA consultants

gayanran1983

Member
Sep 17, 2016
4
1
0

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    ඌ Auatraliya යන්නෙ මිනි මරන්න නෙමේනෙ ...... you can lose your citizenship if you are a terrorist or etc .... I don’t think there are terrorists going from here to Ausi...

    So buddy don’t discourage.......

    මචන් තනියම දාපන් එක එකා පස්සෙ යන්න එපා...... මම දැම්මෙ තනියම...

    machan.,
    uba ausi'da dan.?
     
    gaaca

    Junior member
  • Jun 22, 2007
    82
    23
    8
    40
    Negambo
    In short, If you have a dream to Migrate Auzi.. 1st of all do IELTS & try to get 7 per each band or atleast 6. Without that do not go or pay for Migration agents. If your age is below 32/ if you have at least 3 yr working experience after your degree or highest Qualification you can think about migration oppotunity as Skilled worker.
     
    • Like
    Reactions: dgboy

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචන් මටත් ඔනැ අපිත් එක්ක හොදට කතා කරලා වැඩේ කෙරෙන කෙනෙක්. මුලින්ම කියන්න ඔනැ මගේ සුදුසුකම් අනුව උත්සහ කරන එක හොදයි ද නැද්ද කියලා බොරු හින ලොකවල අතරමං කරන්නේ නැතිව. එවගෙම මොනවාද අඩුපාඩු ගියත් පෙන්නලා දෙන්න ඔනැ

    දෙවනුව Refund කරනවා නම් unsuccessful වුනාම පට්ට :yes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Ai ban mokada seen eka? :baffled::baffled:

    Salli nathuwa enawa kiyanne patta amaru jeewithayak gewanna wenne.. podi capital ekak thiyenawa nan mul awurud 3-4 awulak nathuwa jeewath wenna eeta passe awulak na. Oka thamai man dakala thiyenne lankawe families gana. Me agent ta gewanna laksha 2-3k wath nathiwa mehe enawa koyanne ithin anaatha wenna chance eka wadiy.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372

    Podi capita. ekk kwe kiyak wtrad bn
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Salli nathuwa enawa kiyanne patta amaru jeewithayak gewanna wenne.. podi capital ekak thiyenawa nan mul awurud 3-4 awulak nathuwa jeewath wenna eeta passe awulak na. Oka thamai man dakala thiyenne lankawe families gana. Me agent ta gewanna laksha 2-3k wath nathiwa mehe enawa koyanne ithin anaatha wenna chance eka wadiy.

    Kiyak withara athe thiyan enna oneda ban? :dull::dull:
     
    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    මොකද බන් මේ ටිකේ සැහෙන්න එවුන් Aussy/ New Zealand යන්න දුවන්නේ ? මගෙත් දුරින් නෑයෝ වෙන අයියා කෙනෙක් එක්ක මාත් ගිය සතියේ ඔය ඒජන්ට් කෙනෙක් ලගට ගියා. මම ගියේ අරුට පාර පෙන්නන්න. එතකොට දැක්ක ඒජන්ට්ලා ලගත් ඉස්පිරිතාල වල වගේ පෝලිම්. ඔසී වල නීති වෙනසක් වෙන නිසාද බන් මෙහෙම කට්ටිය හනි හනික යන්න හදන්නේ ? යකෝ මාර ඉල්ලුමක් තියෙන්නේ. තව අවුරුදු දෙක /තුනකින් මෙහේ ඉතුරු වෙන්නේ මොකුත් කරගන්න බැරි අනාතයෝ ටික විතරක් වේවි මෙහෙම ගියොත්. මාත් වැඩේට බහින්න ඕන. නේද මචන්ලා....
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    IELTS keeyak onada ? PR apply karanna . me and wife both holding . Information Technology Degrees ?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මොකද බන් මේ ටිකේ සැහෙන්න එවුන් Aussy/ New Zealand යන්න දුවන්නේ ? මගෙත් දුරින් නෑයෝ වෙන අයියා කෙනෙක් එක්ක මාත් ගිය සතියේ ඔය ඒජන්ට් කෙනෙක් ලගට ගියා. මම ගියේ අරුට පාර පෙන්නන්න. එතකොට දැක්ක ඒජන්ට්ලා ලගත් ඉස්පිරිතාල වල වගේ පෝලිම්. ඔසී වල නීති වෙනසක් වෙන නිසාද බන් මෙහෙම කට්ටිය හනි හනික යන්න හදන්නේ ? යකෝ මාර ඉල්ලුමක් තියෙන්නේ. තව අවුරුදු දෙක /තුනකින් මෙහේ ඉතුරු වෙන්නේ මොකුත් කරගන්න බැරි අනාතයෝ ටික විතරක් වේවි මෙහෙම ගියොත්. මාත් වැඩේට බහින්න ඕන. නේද මචන්ලා....

    ඔව් බං මුල් ඔක්කොම සුදුසුකම් තියන අයව අරගෙන එයාලගේ Economy එක වර්ධනය කරගන්නවා නමුත් ඉතින් අවසනාවකට අපෙ දෙශ්පලුවෝ රට ගැන හිතන්නේ නැහැ නේ

    සුදුසු අය සුදුසු තැන්වල නැතිවුනාම හොදම වෙනවා අනෙ මන්දා බං
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ස්පවුස් විසා එකේ immediate family member දාන කෙනෙක්ට මොකක්ද තියෙන චාන්ස් එක? එහෙම එකක් තියෙන්නේ ඇයි ?
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,649
    1,193
    113
    කොටකෙතන
    bump

    Apooo. mathak karanna epa. Business ekak karanna danne ne. mata set vune Is---i kiyala lady kenek. anthimai. apoo. aaye nam yanne ne ethanata. mata IELTS goda daa ganna vidiyak thamai balanne.
    oya shifting lifestyle ekata nikan kathaa karanna giyaa. un unge fee eka 100% refund karana scene eka kivva thamai. aththa naththa danne ne ithin.
    Ishani da
    ------ Post added on Jun 15, 2021 at 8:03 AM
     
    • Like
    Reactions: senewimala1988

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    Bump. දන්න කියන එකෙක්ට මුන් ausi pr අරන් දෙන්නම් කියලා IT support වලට. experience විතරලු ඕනේ. Degree මොකුත් ඕනේ නැල්ලු. එහෙමත් යන්න පුළුවන්ද. ඌ saturday යනවලු හම්බෙන්න.