EMINƎM;22551029 said:ane yako uba android lag wenawa kynne samsung use krlada?
ewe loku mod ekak run wenne os eka uda.
oneplus ekak pixel ekak lag wenawda kyla poddak hoyla blpn
Bro.. mama dannwa touchwiz hinda samsung wala androd experience eka chatr kiyala ..lag kiyala...
Eth mata ona machn lag nathi phone ekak.. pixel unath kalayak yaddi slowunoth ? ( capacity full wrnne na ..moko mama hena aduwen apps use karanne)
උඹ ගනින් Nokia 3310 අලුතෙන් එනවා.
ඔක්කොමට හොඳට තියන ෆෝන් නැහැ බන්, කොයිකත් එකයි. මම වින්ඩෝස් යුස් කළා, අයිෆෝන් යුස් කළා , දැන් android. එකකවත් කියන්න වරදක් මට නම් නෑ. ගෙවන ගානට තමයි උඹට දේවල් හම්බෙන්නේ. හැම එකේම හොඳ නරක දෙකම තියනවා. උඹට කැමති එක උඹ ගනින් බන්. උඹ කොහොම කිව්වත් ගන්න එක තීරණය කරලා ඉවරනේ..
Bro.. mama dannwa touchwiz hinda samsung wala androd experience eka chatr kiyala ..lag kiyala...
Eth mata ona machn lag nathi phone ekak.. pixel unath kalayak yaddi slowunoth ? ( capacity full wrnne na ..moko mama hena aduwen apps use karanne)
EMINƎM;22551262 said:machn mn OP3T ekak 7months use kala. mn ahuwena hama app ekama dagnnawa godak welawata. apps 169kda koheda tbba. slow unenam na bn.
https://i.imgur.com/Q2DXVIM.png
https://i.imgur.com/Q3cmeSQ.png
mge yaluwek gwa pixel ekak tynawa. dan awuruddak witra use krnwa. apps 90k wage tynawa. thama slow na uge eka
Machan app wadi wenakota poodak slow
Wenawa. Anika meomory full unamath
Poddak wage tiyenawa. Hodama de
Once a week restart karanna.