ඇල්ටෝ Price ?????

cdhdchamara

Junior member
  • Jan 28, 2009
    83
    6
    8
    Budget එකෙන් පස්සේ second hand ඇල්ටෝ තාම අඩු වෙලා නෑ නේද?

    ලගදී ගණන් අඩු වෙයිද? දන්න කෙනෙක් ඉන්නවා නම් help එකක් දෙන්න.
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Indian Alto next year idan gennanne naha kiyanawa AMW eken...e wenuwata Air Bag thiyena Japan Alto ekalu genne...Laska 25 i kiwwa..