කැම්පස්

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    ඕව බොරු කතා බන්. එහෙම එකක් නේ. හැබැයි කෙල්ලොනම් ගොඩක් වෙනස් වෙනවා කැම්පස් ඇතුලේ තියෙන නිදහසත් එක්ක....
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    ඕව බොරු කතා බන්. එහෙම එකක් නේ. හැබැයි කෙල්ලොනම් ගොඩක් වෙනස් වෙනවා කැම්පස් ඇතුලේ තියෙන නිදහසත් එක්ක....

    Menna meka thamayi aththa kathawa.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,589
    1
    57,714
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කැම්පස් ආවම කෙල්ලන්ගෙ love විතරක් නෙවෙයි අනික් ඒවත් කඩනව තමයි. හැම කැම්පස් එකකම කඩන්න සෙට් වෙන කැලෑ රොදවල්, බිං ගුහාවල්, අහුමුලු තියෙනව. කැත එකෙක් නම් එච්චර කේස් එකක් නෑ.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,992
    9,551
    113
    එක තැනක නෑ
    එකී බැන්ද බන් අගෝස්තු මාසේ..
    මන් දැක්ක ඒකිගේ නංගි කෙනෙක් ෆොටෝ එකක් දාල තියනව.


    අප්පටසිරි :sorry::sorry:

    නංගි තාම බැඳලා නැහැනේ. ෆොටෝ එකක් PM කරපන් බලන්න :rolleyes:
     

    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    ඔව් කොටට අන්දලා මේසේ උඩ ඉදගෙන වටේට කැරකෙන්නත් කියනවා....:angry:ඒ දවසේ ඉතින් පෙට්ටියත් සුන්!:(
    Save
    danna deyak kiyapan.. dan naththan kata wahan idapn. campus inne manasika leddu newe. habai ena kello ikmanata wenas wenawa. thamange kella hada ganna kolla dana ganna oni.
     

    Irosh125

    Junior member
  • Apr 24, 2017
    140
    19
    18
    Ehema deyak naha ban. campus giyama afr eka nawathinawa nam ekata umbai kellai dennama waga kiyanna one. nathuwa campus eke inna unta eka kadanawa kiyanna baha. umba kella ekka strong relationship ekak thiyaganin (pettiya kadanna kiyanawa nemei) mentally ehema connection ekak thiyenna one. one nam podi trick ekak kiyannam. kella campus ekata giyama kellage yaluwo ekka umba set weyan (including kello and kolo). umba kellage b'day ekata wage yanakota unwath gennaganin. umba eliye paththaka inna ekek wage pennane nathuwa ekatama indapan. echcharai. campus giyama kella wenas wenawa nam e kellagen athi wadak naha ban. ekita aththatama umbawa one nam wena ona ekek ahuwath eki umbath ekka indi. campus eke inna anith unta banala wadak naha. godak welawata eka umbe athe thiyanne. umbage kisima waradak nathuwa dakina dakina eka passe yanawa nam ithin e kella campus nemei mona loke hitiyath umbawa ath arinawa
    anna ekai
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,838
    6,421
    113
    ගග අද්දර

    අප්පටසිරි :sorry::sorry:

    නංගි තාම බැඳලා නැහැනේ. ෆොටෝ එකක් PM කරපන් බලන්න :rolleyes:

    නංගි නම් බැදලා නැතුව ඇති බන්. මන් දැන් හොයන් නැහැ ඕකුන් ගැන. ලයිසියම් එක පැත්තේ ගියත් මන් දැක්කේ නැහැ එකී ඉන්නවා. සෙල්ෆිෂ් ගෑනු.