"Mantra" Chanting - බුදුගුණ

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    හැමෝටම වැදගත් වෙයි......... ඇතුලට වරෙල්ලා ..:)
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා මම දැකල තියනවා දැන් හුගක් බිස්නස් කරන අය තමන්ගේ සේවා ස්ථානයේ පිරිත් දල තියනවා හුගක් relax Music එක්ක.. ඒක අහගෙන ඉන්නත් ආසයි ඒ තරම්ම මනස නිරවුල් වෙනවා.ඒ මුසික් එක එන්නේ built in පිළිමයක් එක්ක. ගැටබරු පන්සලට යද්දී එතන තියන කදෙකත් එහෙම music එකක් දාලා තිබ්බා.අනුරාධපුරෙත් හුගක් හොටෙල් වල මේ විදියටම දාලා තියනවා දවසම..youtube එකේ හෙව්වත් හොයාගන්න බෑ.මේ music track එක හොයාගන්න sup එකක් දියල්ලා. Gayathri Mantra වගේ .:)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මියුසික් එක ඇහෙන තැනකදි සිරි හරි ශැසම් වගේ ඇප් එකකින් හරි රෙකොඩ් කරලා රෙකග්නයිස් කරන්න බලන්න.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඕක අර මාර්කටින් බෝයිස්ලා විකුණන්න එන චෛත්‍ය වගේ එකද මචන්? ඒකෙත් ඔහොම පිරිත් යනවලු. 10,000 ගානක් වෙන එක 5000/= දෙනවා කියන්නේ. :rolleyes:
     
    Guy Fawkes

    Active member
  • Sep 24, 2017
    431
    72
    28
    ඕක අර මාර්කටින් බෝයිස්ලා විකුණන්න එන චෛත්‍ය වගේ එකද මචන්? ඒකෙත් ඔහොම පිරිත් යනවලු. 10,000 ගානක් වෙන එක 5000/= දෙනවා කියන්නේ. :rolleyes:

    oka pitakotuwe 4000 ganata thiyanawa
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ඕක අර මාර්කටින් බෝයිස්ලා විකුණන්න එන චෛත්‍ය වගේ එකද මචන්? ඒකෙත් ඔහොම පිරිත් යනවලු. 10,000 ගානක් වෙන එක 5000/= දෙනවා කියන්නේ. :rolleyes:
    නෑ මචන් එකේ යන්නේ සිංහල , පාලි අපි හැමදාම වගේ අහන ඒවානේ.මම කිව්වේ අර ලාෆින් බුද්ධා වගේ පිළිම එක්ක එන music එකක්. ඒක දැන් බුදු පිළිම එක්කත් එනවා බන් පොඩි දිය ඇල්ලක් එක්ක.රුපියල් 7000 ක් වගේ වෙනවා.මට ඕනි ඒකෙ music track එක හොයාගන්න :)
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    මියුසික් එක ඇහෙන තැනකදි සිරි හරි ශැසම් වගේ ඇප් එකකින් හරි රෙකොඩ් කරලා රෙකග්නයිස් කරන්න බලන්න.
    බැලුවා බන් හරි යන්නේ නෑ.හරි calm මුසික් එකක් යන්නේ :(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බැලුවා බන් හරි යන්නේ නෑ.හරි calm මුසික් එකක් යන්නේ :(
    මෙඩිටේශන් සයිට්වල බැඋවේ නැද්ද? සමහර එවල සාම්පල් අහන්න පුලුවන්. එහෙම එකකින් බලලා තමා හොයාගන්න වෙන්නේ. රෙකොඩින් එකක් තියේ නම් දාපන් හොයලා බලන්නම්.