"Mantra" Chanting - බුදුගුණ

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    ඔන්න මම දන්න ටිකක් දැම්මා

    1.Buddham saranam gacchami
    2.Om mani padme hum
    3.Nam myoho renge kyo
    4.Great compassion mantra
    5.Bodhisattva cundi
    6.Medicine buddha
    7.Vairocana buddha
    8.Amitabha
    9.Kuan shi yin pusa
    10.Manjusri buddha
    11.Ksitigarbha
    12.Dzambhala
    13.Prajana paramita
    14.Shakyamuni buddha
    15.Green tara mantra

    ඔන්න මම දන්න ටිකක් දැම්මා. youtube එකේ search කරල අහලා බලන්න. ඇත්තටම සිත නිවන ගතියක් තියෙනවා. මේවා ගොඩාක් වෙලාවට ටිබෙට්, චීන, නේපාල, භූතාන්, මියැන්මාර් වගේ රට වලින් විකාශය වෙලා ආව දේවල්.කියන්නේ නම් Buddha Manthra කියලා

    කොහොම වුනත් බුදු දහමේ basic එක තමයි "චේතනාහම් භික්ඛවේ කම්ම0 වදාමි"

    සිතේ ඇතිවන සිතුවිල්ල තමයි මූලිකම හා වැදගත්ම දෙය(කර්මය ගැන බරපතල විග්‍රහ නැතුව). ඒක හින්දා basic වලට ගරු කරපන්.

    මේකත් අහගෙනම යන්න

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa

    Budu Saranai saho.TFS :yes:
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    "නමෝ බුද්ධාය!" eka nadda kage gawa wath? sraddha TV eke godak welawata raata yanawa eka. thiyana kenek innawa nam denna ko
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland

    me video eke program eka patan ganna kalin "නමෝ බුද්ධාය" Audio eka play wenawa. thiyana kenek innawa nam mata laba denna.