ගොඩදාගත්තද බං???? අදනං මරු දවස දාන දාන එක කණපිට...... දගලලා කරලා ලොසස් ටික රිකවකරගත්තා..... අදනං මොළෙන් නෙමෙයි හිටියේ....... දවසෙම නැහිලා කරගත්ත දෙයක් නැතිවෙනකොට එපාවෙනවාada breaking news polime moko ban![]()
ගොඩදාගත්තද බං???? අදනං මරු දවස දාන දාන එක කණපිට...... දගලලා කරලා ලොසස් ටික රිකවකරගත්තා..... අදනං මොළෙන් නෙමෙයි හිටියේ....... දවසෙම නැහිලා කරගත්ත දෙයක් නැතිවෙනකොට එපාවෙනවාada breaking news polime moko ban![]()
ට්‍රේඩ් ටික බලලා උබේ හැදියාව මට තිබුනනං කියල හිතුනා.......
මචන් පොඩිදෙයක් තේරෙන්නේ නෑ......... ඇයි උබ එකම වෙලාවේ එකම පෙයා එකේ ට්‍රේඩ් ගොඩක් අරින්නේ![]()
කියපන්කො ඉතිං.......GOOD QUESTION EKAK OYA AHANNE.FOREX TRADE KARANA SIYALU DENAMA MEYA DANA GANNA ONAMA DEYAK.


එකම ප්‍රයිස් රේන්ජ් එකෙන් බං උබ අරං තියෙන්නේ......Mama dana gena sitiya, TREND EKA SELL, BUT WORLD EKE FOREX LOKKO, TREND EKATA VIRUDDHA MARKET EKA GENIYANAVA KIYALA. EKA NISA MAMA KALABALA NOVI, UDADI THAVA SELL TRADES GATTHA. A MOKADHA , RIGHT DIRECTION EKEDI MATA PROFIT VADIYEN ENA NISA.


එකම ප්‍රයිස් රේන්ජ් එකෙන් බං උබ අරං තියෙන්නේ......
0.3 හයට කඩලා 0.05 ගානේ ට්‍රේඩ් 6ක් ඇදන් ගිහින් සපෝට් ලෙවල් වලදී එක එක ගලවන්න පොතේ තියෙන්නේ....... උබ ඔක්කොම ටික එකපාරට එක්සිට් වෙලා තියෙන්නෙත්.... ඒකයි ඇහුවේ...... ට්‍රෙන්ඩ් එක ෂුවර් නිසාද 6ම අල්ලන් හිටියේ??
මම ඔච්චර කඩන්නේ නෑ, වැඩිම දෙකයි![]()
එළ..... වැටහුණා..... ගුරු ජීYes trend eka sure nisa. Ath sure nathnam hodama dey thama, Balance trading karana eka, sell trade ekak gatthoth, pending valata maru vela----buy stop -----ganna eka. Turning point ekedi, buy trades close karanava------Ethakota navath right direction eke pahala ta ena kota profit enava.
ගොඩදාගත්තද බං???? අදනං මරු දවස දාන දාන එක කණපිට...... දගලලා කරලා ලොසස් ටික රිකවකරගත්තා..... අදනං මොළෙන් නෙමෙයි හිටියේ....... දවසෙම නැහිලා කරගත්ත දෙයක් නැතිවෙනකොට එපාවෙනවා

week eke breaking news walin ma goda giya seen ekak tiyenne 
kim karaya nisa pips 150 witara bewa.. ada usa Michael Flynn kiyala ekek nisa .. 
Ekama range ekedi, sell trades dala thiyenne-----Mama blagena inne----Hecanshi chart eka and moving average line eka-----MACD Graph eka and eke thiyena moving average line eka------cci chart eka------Mea vala thiyena movements anuva , sure eka vadi vena kota , vadiyen trades gattha.
මචන් උබ හෙජ් ට්‍රේඩ් එකත් එකම ලොට් සයිස් එකෙන්ද දාන්නේ???? මමනං ලොකු ලොට් එකේ අඩු පිප්ස් ගානකින් ලොස් එක රිකවකරන් අයින්වෙනවා
යකෝ මට එහෙම ඇලට් එකක් ආවේ නෑ නේ........ NEWSBRK 0.06 පරණද????

