Audi A3 sport back 6.3M

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Matanam owa ganna bayai...

    එපා ජපන් එකක් ගන්න:yes::yes:

    මම ගන්න එකම හේතුව වාහනේ 45යි ටැක්ස් එක 17.5යි. 45/65*100 = 69%. මම ගෙවන ගානෙන් 70%ක් වාහනේ වටිනාකම. අනික් බ්‍රෑන්ඩ් නිව් ඒවට 50%ක් විතරනේ වාහනේ වටින්නේ:rofl::rofl::rofl: ගෙවන ගානෙන් 50%යි ගැරිජ් එක ඇතුලේ තියෙන්නේ අනික් මොක ගත්තත් :P:P ඔය ලාබෙට ගන්න පුලුවන් නිසාන් ලීෆ් එකෙන් විතරයි. ඒ ජෝක් එක අරන් වැඩක් නෑනේ

    වෙන කිසිම ප්‍රායෝගික පැත්තක් දකින්නේ නෑ. ඒ නිසා මම අනික් උන්ට මාත් ගත්තා මේක තමා නියමම බඩ්ඩ කියන්නේ නෑ. දවස ගානේ පට්ට ගගහා දුවනවනම් අමාරු වෙයි. මොකද මට කිව්ව බ්‍රේක් ශූ කිලෝමීටර් 75000ක් විතර දුවන්වලු (ජපන් දුවන්නේ 25-35ක් වගේ ) ඒ උනාට ශූ සෙට් එක (4ම ) 45000ක් වගේ වෙනවලු ජෙනුයින් (ඒවටනම් මම වැඩ හොයාගන්නම්) ඉතින් එකම වාහනේ විදිහට මේක ගන්න කෙනෙක්ට අමාරුවෙයි, අනික ඉලෙක්ට්‍රොනික් සස්පෙන්ශන් කාර් එකේ ගානෙන් බාගයක් විතර වෙයි ශොක් හතර එහෙම:lol::lol: කොලබ දුවන්න මරු:cool::cool:

    හැබැයි රිවිව්ස් අනුවනම් නහුතෙට තෙල් කරනවා:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;22561446 said:
    තාම අපි වර්ජින් නේ අයියේ..:rolleyes: 16 තාම

    16වෙනි කසාදෙ කියලනේ කිව්වේ නේද? :baffled:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    රත්තරං;22561521 said:

    එපා ජපන් එකක් ගන්න:yes::yes:

    මම ගන්න එකම හේතුව වාහනේ 45යි ටැක්ස් එක 17.5යි. 45/65*100 = 69%. මම ගෙවන ගානෙන් 70%ක් වා

    හැබැයි රිවිව්ස් අනුවනම් නහුතෙට තෙල් කරනවා:yes:
    Aniwaryen...apata ona machan digatama duwannane...apata hariyanne aththatama toyota tamai parts ahemath balanawanam...moko mama colombo nemeine inne....tawa mata wahana deka thunak nane ..eka nisa toyota akakma ganna hithuwa ban:)
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    රත්තරං;22561051 said:
    ඒ දවස්වල දාපු එක පෝස්ට් එකක් වත් නෑනේ. මෙන්න මේක විතරයි ඉතුරු:confused::confused::confused:

    http://www.elakiri.com/forum/showpost.php?p=21556075&postcount=32

    පොටෝ එකේ තියෙන්නේ 2000 විතර ආව ඩීසල් එක. මගෙ එක 2005 පෙට්‍රල්, ඕකම තමා බොඩිය. පිටිපස්ස වෙනස්. හැප්පිලා ලෙක්සස් දොරක් දැම්මා මම.ඔය උඩ එකේ කියන්නේ ඒක ගැන.

    Photo ekak dapanko balanna. Mageth podi asawak tibuna RAV4 ekakta wath yanna, eta passe tama car eka gatte.. parissamin yana one itin, eka parata walawal danna ba yata wadinawane.. :(:(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    රත්තරං;22561521 said:

    මම ගන්න එකම හේතුව වාහනේ 45යි ටැක්ස් එක 17.5යි. 45/65*100 = 69%. මම ගෙවන ගානෙන් 70%ක් වාහනේ වටිනාකම. අනික් බ්‍රෑන්ඩ් නිව් ඒවට 50%ක් විතරනේ වාහනේ වටින්නේ:rofl::rofl::rofl: ගෙවන ගානෙන් 50%යි ගැරිජ් එක ඇතුලේ තියෙන්නේ අනික් මොක ගත්තත් :P:P ඔය ලාබෙට ගන්න පුලුවන් නිසාන් ලීෆ් එකෙන් විතරයි. ඒ ජෝක් එක අරන් වැඩක් නෑනේ

    අපේ එවුන්ට වාහනේ වටිනාකම සහ ඒකට ගහන ටැක්ස් බලලා ගෙවන ගානට වටිනම වාහනේ ගන්න පුරුදුකරන්න ඕනා බන්. .
    ලක්ශ 25 වාහනේට ලක්ශ 80 ටැක්ස් ගෙවන්නේ අමු ගොන්නු කියලා නොකිය කිව්වා ඒත් තේරුම් ගන්නේ නෑ. . හරක් ඉන්නකන් ආන්ඩුවට හොදයි. .

    මමත් වැගන් ආර් එකක් ගන්න හදන්නේ හයර් කරන්න. . ඒකට ටැක්ස් 8.25යි. . ගෙවන ගානෙන් වාහනේ වටිනාකම 70% වැඩී. . හැම අතින්ම ගත්තොත් වැගන් ආර් එක සාමන්ය මිනිහෙක්ට හොදටම ගැලපෙනවා. .
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545

    Leaf eke wade mokada..... Eka gannatuwada wagon r ekakata yanne....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,022
    113
    Moratuwa
    Leaf eke wade mokada..... Eka gannatuwada wagon r ekakata yanne....

    ලීෆ් එක හරිගියේ නෑ බැට්‍රි වල ප්‍රශ්න. . හයරින් වලට ලීෆ් එක ප්‍රායොගිකව ගැලපෙන් නෑ. .
    ඒක ගන්නෑ මචන් වැගන් ආර් එකක් ගන්න ඉන්නේ. . :)
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113

    ලීෆ් එක හරිගියේ නෑ බැට්‍රි වල ප්‍රශ්න. . හයරින් වලට ලීෆ් එක ප්‍රායොගිකව ගැලපෙන් නෑ. .
    ඒක ගන්නෑ මචන් වැගන් ආර් එකක් ගන්න ඉන්නේ. . :)

    :yes::yes: Eka hari bn. wagon r eka theluth karanawalune. eka hinda maru. thel gahuwa diwwa...
    leaf eke battery bassama ithin hiring wlata case thama..
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    රත්තරං;22548765 said:
    හුගක් බිසී දවසක අවසානයේ උනත් කරුනු ටිකක් දාන්නම්. වාහනයක් ගෙන්නලා දෙන්න පුලුවන්ද අහපු කෙනාට බෑ කියන්න වෙනවා ඉස්සෙල්ලම යම් කරුනු කාරනා ටිකක් නිසා. මම මට හොයාගන්න ලැබුනු සහ මගේ අද්දැකීම මේකේ දානවා. ඔය කට්ටියට පුලුවන් මේ ටික කියලා ක්‍රීඩ් අයියා හරි කාට හරි කියලා එකක් ගෙන්නගන්න

    1. මුලින්ම ගුඩේ ගුඩ් නිවුස් එක.මේ කාර් එක මේඩ් ඉන් හන්ගේරියා. ඉතින් ලංකාවේ ඒජන්ට් ගාවයි එලියෙයි වාහන තියෙනවා වගේ ඔයාලට ඒ3සෙඩෑන් එකක් ගන්න පුලුවන්යූකේ වලදි. හැබැයි අව්ඩි ඒජන්ට් හරහා නෙමේ. වොරන්ටි නැති එකේ ගොඩින් ආවත් එකයි මඩින් ආවත් එකයි. ඒ නිසා ඌන පුකක් කියලා මාත් සෙඩෑන් එකක් ගන්නවා

    2.2018 රිලීස් වෙලා නිසා 2017ගන්න එපා. 2018එකක් ම ගන්න. ඒකේ ශෙල් එකයි තව සිග්නල් ලයිට් එක හෙඩ් ලයිට් එක ඇතුලේ එන තැනයි එහෙම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. දැනට දන්නේ එච්චරයි

    3. ඒ3 සෙඩෑන් එක රුපියල් ලක්ශ 45ක් (+/- 1.5) වෙනකොට ගන්න පුලුවන්. හැබැයි එතනින් එහාට සෑම ඔප්ශන් එකකටම ගෙවන වෙනවා

    4. virtual cockpit එක දාගන්න ඕන කියලා ඒක වෙනම ලංකා මුදලින් ලක්ශ 3-3.5ක් වේවා. අර 45 කාර් එකේ ෆැබ්‍රික් සීට් සහ ලෙදර් දෙකම එනවා. හැබැයි ඩ්‍රැයිවින් සයිඩ් විතරයි පවර් සීට්. අනික් පැත්ත මැනුවල්. මැනුවල් උනාට බැක් සපෝර්ට් එක වගෙම අර සීට් එකෙන් ඉස්සරහට අදින කෑල්ල.(කකුල තියාගන්න නෙමේ සීට් එකේම එකා පවා එනවා. හැබැයි මැනුවල්

    5.option ඕඩර් කරලා ගන්න බෑ ඒජන්ට් ගෙන් නෙමේ නිසා. ඒ නිසා බලලා හොද එකක් ගන්න වෙනවා. ඒ ඔප්ශන් එක්ක ඕඩර් කරපු. virtual cockpit නැතත් ඩෑශ් බෝර්ඩ් එක මැද සිරාම ඩිස්ප්ලේ එකක් එනවා පොප් අප් ඔප්ශන් එක එක්ක. ඒ වගෙම නොර්මල් කටු මිටරේ මැදත් එල්සීඩී එකක් එන්වා.

    6.මම මේ කිව්ව විදිහට ගන්න තියෙන එකකවත් සන් රූෆ් නැත, පැඩ්ල් ශිෆ්ට් නැත. ඒත් ට්‍රිප් ට්‍රොනික් තියෙනවා

    Machan menna muu pennana model ekath 1.0 TFSI ekak. Sun Roof, Paddle Shift dekama thiyenawa.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Photo ekak dapanko balanna. Mageth podi asawak tibuna RAV4 ekakta wath yanna, eta passe tama car eka gatte.. parissamin yana one itin, eka parata walawal danna ba yata wadinawane.. :(:(

    photo dala nathuthetama kelawan inne macho. audi eke unath mama genawahama bhoma seemitha ganak danawa asa ayata balanna

    rav 4 2wd eka thama hoda. issaranam 2007ewa 35ta wage thibba.dannam hithagannawath ba. me dawaswala honda crv ganna gannawanam. vizel eka nisa ewa bahala thiyenne