ගේම් ගහනවනම් මයිනින් කරනවනම් හොඳම කාඩ් එකක් මේක. අරගෙන දවස් විස්සක් විතර ගේම් ගැහුව මයිනින්ග් කලා. ආසාව ඉවර උනා කොල්ලො දෙන්න නිදාගන්නෙත් නැති උනාම. විකුනන්න හිතාගෙන ඉන්නෙ දැන්නම්. හැබැයි බොරු කියන්න ඕනනම් නෑ මට. මේකට කරන්ට් බිලනම් ටිකක් වැඩි වෙනව.අවුරුදු තුනක වොරන්ටියක් තියෙනව. ගෙන්න ගත්තෙ යූ.ඇස්.ඒ වලින්.
මට හිතෙනව එළකිරියෙ පොඩි ලොතරැයියක් දාල දිනුම් ඇදීමක් කරන්නත්. හරි මෙහෙම කරමුද? මම පෝල් එකක් දාන්නම් මේකට. උඹල මචන් කැමති විදියක් කියන්න. ඒ අනුව වැඩේ කරන්න බලමු............................
1. ලොතරැයියකින් දෙන්න.
2. විකුනල දාන්න.
3. තෝම තියාගනින්.
හෙට හවස 4.10 වෙද්දි අහවරයි. ඊට ඉස්සෙල්ල vote කරපන් මචන්..............................
Last edited:





