තොට හෙන ගහනවා සේදිරිස්
එතකොට සේදිරිස් ද ඇතාගෙ දළ කැපුවෙ.
බුකියෙ තියෙන්නෙ දළ කපපු එකාට හෙන ගහන්න කියලමනෙ
තොට හෙන ගහනවා සේදිරිස්
අනේ නෑ බන් විහිලුවට කිව්වෙ මොනා ලබා ගන්නහ උබලව කොටෝල...
කෝ බොල මෙච්චර වෙලා කියපු ඉංග්‍රීසි අමතක උනාද

එතකොට සේදිරිස් ද ඇතාගෙ දළ කැපුවෙ.
බුකියෙ තියෙන්නෙ දළ කපපු එකාට හෙන ගහන්න කියලමනෙ
මූද දන්නෙ නැහැ ඒනම් මෑන්ස්අනේ තරිදු එයා LP නෙමෙයි IP...
කොහොමද බන් ඒක ඉන්ගිරිස් වලින් කියන්නෙ? මේ ද ලයිට්නින්ග් ස්ට්‍රයික් යූ ද?
කෝමෙයි ඉතිම්
කොහොමද බන් ඒක ඉන්ගිරිස් වලින් කියන්නෙ? මේ ද ලයිට්නින්ග් ස්ට්‍රයික් යූ ද?

ඒ මොන මගුලක් ද බං

i told u ne once that i dnt have time to do things like that, may be some other time..

da ?