මං හිතුවෙ නිකං වටේම මීදුමක් වගේ පේනව ඇති කියල
මටත් ප්ලේන් එකක යන්න ආසයි 
kochchara baluwath epa wenne nathi scene ekak
ැඇළාකුලු උඩින්තම්ා ෆ්ලෙන් එක උපරිම උඩින් යද්දි යන්නෙ.වලාකුලු ප්ලේන් එකේගෑවෙනවනෙ බංමං හිතුවෙ නිකං වටේම මීදුමක් වගේ පේනව ඇති කියල
මටත් ප්ලේන් එකක යන්න ආසයි
![]()
ප්ලේන් එක පොලොවෙන් ඉස්සුන ගමන් නිකන් ස්ලො වෙනවා වගේ දෑනෙනව නේද? බොක්ක කූල් වෙනව
ැඇළාකුලු උඩින්තම්ා ෆ්ලෙන් එක උපරිම උඩින් යද්දි යන්නෙ.
මන් තව වීඩියො එකක් අප් කරනවා.එකෙදි බලාගන්න පුළුවන්
ලඟදිම යන්න ලැබෙවා කියා ප්රාර්තනා කරනවා
මේක මම ගත්ත ෆෝටෝ එකක්. උදේ ඉර නගිද්දි වලකුලු වලට ඉහලින් යන වෙලාවක්.
![]()

මේක මම ගත්ත ෆෝටෝ එකක්. උදේ ඉර නගිද්දි වලකුලු වලට ඉහලින් යන වෙලාවක්.
![]()
මේක මම ගත්ත ෆෝටෝ එකක්. උදේ ඉර නගිද්දි වලකුලු වලට ඉහලින් යන වෙලාවක්.
![]()
මෙ ඉන්දියාව උඩින් යද්දි
![]()