5 සමත්

Sep 4, 2015
3,212
269
0
උදව්වක් ඕනෙ... ................................................. ....................................... ...........

5 සමත් ළමා චිත්‍රපටිය බලන්න මම තනියම ගියොත් සමාජයෙන් මාව කොන් කරයිද බන් ? මට දැන් අවුරුදු 24ක්. තනියම ඒක බලන්න ගියොත් අවුල්ද බන් ? මගේ මානසික මට්ටම මොන වගේ එකක් ද කියල මටවත් තේරුම් ගන්න බෑ. උබල මොකද හිතන්නේ ? උබ මම නම් දැන් මම ගන්න තීරණේ මොකද්ද ?:sorry: