රිlove help 🐒

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනේ ඔය අවතාරේ මාරු කර ගනිංකෝ..:(
    ඔෆිස් එකේ පිලිපින් කෙල්ලෙක් මගේ මොනිටරේ දිහා කන්න වගේ බලන් හිටියා.. මට ඒක මීටර් උනේ නෑ.. :no:
    අන්තිමට මගෙන් ඇහුවා What is this animation කියලා.. මට එපා උනා..:sorry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,499
    16,304
    113
    ඒ ගැජට් එක තියෙන තැනකට යමන් රිලවුන්ට වැඩ කරනවනම් උබට දැනගන්න පුළුවන්. :rofl::P

    ෆයර්ක්‍රැකර්ස් හරියන්නේ නැද්ද බන්. :nerd:

    Okata Rotage Bate set machan
    :angry:
     
    Last edited:
    • Like
    Reactions: kellsupun

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,499
    16,304
    113
    අනේ ඔය අවතාරේ මාරු කර ගනිංකෝ..:(
    ඔෆිස් එකේ පිලිපින් කෙල්ලෙක් මගේ මොනිටරේ දිහා කන්න වගේ බලන් හිටියා.. මට ඒක මීටර් උනේ නෑ.. :no:
    අන්තිමට මගෙන් ඇහුවා What is this animation කියලා.. මට එපා උනා..:sorry:
    උබ කමෙන්ට් දාන්නේ පෙන්න නැති වෙන්නද :oo:
    ඔය කලර් එක පෙන්නේ නැහැ සිලෙක්ට් කරලා බලන්න ඕනා. :baffled:
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    maranna nam behe machan....paw weda...mala karadare ban 10k witara ewit wahale uda idan uda paninawa ban....
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    ඒක එච්චරම ප්‍රයෝගික නෑ. එයාර රයිෆල් එකෙන් එක රිලවෙක්ට තිබ්බම අනික් රිලව් ටිකට තද වෙලා ඉඩමේ තියෙන ගස් කොළ, වගා වලට හානි කරනවා. උන් හෙන බුද්ධිමත් සත්තු ජාතියක්.
    :baffled: hathithlawwe ekane ehema bh maranna bh eloganna witharia oni
    :P:love:
    ඉමපච
    :P:P:rolleyes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    eken thiibbama mareawa ban, samaharak wita ewele mukuth une nathth, passe windawala marei, ewa maha paw wada,
    puluwannam ge wate tiyena gas wala athu tikak adu karahan kotimma kiwwoth ge wate wahaleta paninna thiyena dewal nathi karahan. wayar ehema thiyenawa nam bata aragena palala dapan adu wei, kamathi nam ugul atola allala koheta hari gihin dapan

    alanna kiyala keeyak alannda bn 200kta wada innawa hithahanko okkoma wahale udin duwaddi :baffled: eath kamak nh pol gas thiyenne mun ea gahe indan wahaleta paninawa ada man ididma wahale kadagena bimata watuna ekek :lol: baya wuna eka :lol::lol: