Car cheaters magic

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    http://autolanka.com/forums/topic/19002-odometer-fraud-real-story/

    උබල වාහනයක් ගන්න ඉන්නවනම් පොඩ්ඩක් පරිස්සමෙන් හුගක් අය ගත්ත වාහනේ පඩ යන්න පැදල ව්කුනන්න බලන්නේ තවත් ලාබ තියාගෙන ඉතින් හුගක් මිනිස්සු රැවටෙනව. මෙන්න මේ @ටො |න්කා එකේ ෆොර්ම් එක කියවල බලපලකෝ.

    අද විකුනපු වාහනේ හෙට මිටර් කරකවල
    විකුනන්න දාල :angry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    Oke udama dala tiyena de wennath puluwan nowennath puluwan. Odometer eka enter karapu eka weradennath beri na ne.

    Lankawe godak wahana wala milage wenas karala thama tiyenne. Owa hoya hoya wahana ganna giyoth me kapeta wahanayak ganna wenneth na ?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Oke udama dala tiyena de wennath puluwan nowennath puluwan. Odometer eka enter karapu eka weradennath beri na ne.

    Lankawe godak wahana wala milage wenas karala thama tiyenne. Owa hoya hoya wahana ganna giyoth me kapeta wahanayak ganna wenneth na ?

    වාහන තියෙනව මචන් ඔන තරම් එත් බන් ලන්කවේ මිනිස්සු ඔවට කාලයක් වෙන් කරන්නෙ නෑ. ඉතින් මේන්ටෙන් කරන්න. 25000 නම් 35000 තමා සර්විස් කරන්නෙ. ගොඩක් මිනිස්සු රැවටෙන්නෙ ගන්න හදිසියට
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    වාහන තියෙනව මචන් ඔන තරම් එත් බන් ලන්කවේ මිනිස්සු ඔවට කාලයක් වෙන් කරන්නෙ නෑ. ඉතින් මේන්ටෙන් කරන්න. 25000 නම් 35000 තමා සර්විස් කරන්නෙ. ගොඩක් මිනිස්සු රැවටෙන්නෙ ගන්න හදිසියට

    mona wahane kochchara hoyala gattat genawata passe podi deyak hari karanna tiyenawa. balapan ko man kiyanne boruda kiyala. ochcharama baya nam brand new ekakata yana eka thama hodama ban. odometer eken low mileage unath oya tiyena adu padu denenne tikak use karanakota thama :nerd:
     
    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    අලුත් වාහනයක් ගන්නවනම් ජපානේ auction එකෙන් බලල import කරගන්න එක sure. එතකොට ජපානෙන් inspection වලට දාලනේ එවන්නේ. මොකක්හරි වාහනේ අවුලක් තියනවනම් වාහනේ ship කරන්නේ නෑ මන් දන්න තරමින්.