ඔයාලගේ ගෙවල් වලට
Sliding Wooden Windows
දාපු අය ඉන්නවනම් විස්තර ටිකක් දෙන්න මචෝ...
තව ඔයාල Sliding Wooden Windows හදන
අය දන්නවනම් එයාලගේ Contact නම්බර් එහෙම දෙන්න.
ලොකු උදව්වක්.

නැතිනම් BUMP! එකක් හරි දාගෙන යන්න.
Sliding Wooden Windows
දාපු අය ඉන්නවනම් විස්තර ටිකක් දෙන්න මචෝ...
තව ඔයාල Sliding Wooden Windows හදන
අය දන්නවනම් එයාලගේ Contact නම්බර් එහෙම දෙන්න.
ලොකු උදව්වක්.

නැතිනම් BUMP! එකක් හරි දාගෙන යන්න.