Wooden Sliding Windows උදාව්

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    ඔයාලගේ ගෙවල් වලට

    Sliding Wooden Windows

    දාපු අය ඉන්නවනම් විස්තර ටිකක් දෙන්න මචෝ...

    e4c00b5a41cebab971b297757962bd31.jpg

    Inline-Sliding-Patio-Doors-2.jpg

    තව ඔයාල Sliding Wooden Windows හදන

    අය දන්නවනම් එයාලගේ Contact නම්බර් එහෙම දෙන්න.

    ලොකු උදව්වක්.:yes::yes:

    නැතිනම් BUMP! එකක් හරි දාගෙන යන්න.:D

    • Like
    Reactions: Friendly HACKER

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    වින්ඩොව්ස් නම් දැම්මේ නැ මචන් හොරු කේස් නිසා. හැබැයි දොරවල් නම් දැම්මා ඔහොම. රේලින් එකක් උඩ යන විදියට කස්ටම් හැදුවේ.. වුඩ් කාවින් කරන එකෙක් තමා හැදුවේ..
     
    • Like
    Reactions: Cee7

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    වින්ඩොව්ස් නම් දැම්මේ නැ මචන් හොරු කේස් නිසා. හැබැයි දොරවල් නම් දැම්මා ඔහොම. රේලින් එකක් උඩ යන විදියට කස්ටම් හැදුවේ.. වුඩ් කාවින් කරන එකෙක් තමා හැදුවේ..
    මමත් දොරවල් දාන්න මුලින් හිතුව මචෝ. එත් අපේ ගෙදර දොරවල් සෙට් වෙන්නේ නෑ වලට. පුලුවන්නම් මට ෆොටෝ ටිකක් එවනවද. ලොකු උදව්වක්.

    Thankz macho!

    Thankz macho!

    Thankz macho!

    Thankz macho!

    Oka slide karanna wagema window ekak wage arinnath puluwan widiyta heduwanan maru.
    wada wadi wenna wadi wenna shakthiya adu wenawa macho, ekai awula. anika windows thiyena place ekatath match wennath onane

    THankz macho

    Oka maha deyak nemei...waduweda karana kenek hadawi pennuwanam...
    ow eka tamai macho mama balanne me karapu ayagen photos tikak hoyaganna. net eke hambaune naane mehe karapu designs:(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මමත් දොරවල් දාන්න මුලින් හිතුව මචෝ. එත් අපේ ගෙදර දොරවල් සෙට් වෙන්නේ නෑ වලට. පුලුවන්නම් මට ෆොටෝ ටිකක් එවනවද. ලොකු උදව්වක්.

    Thankz macho!

    Thankz macho!

    Thankz macho!

    Thankz macho!

    wada wadi wenna wadi wenna shakthiya adu wenawa macho, ekai awula. anika windows thiyena place ekatath match wennath onane

    THankz macho

    ow eka tamai macho mama balanne me karapu ayagen photos tikak hoyaganna. net eke hambaune naane mehe karapu designs:(
    ෆොටො දාන්නම් උබට.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබට ඕනිනම් ඕක යකඩ වැඩ කරන තැනකින් ඔකට ගැජට් එකක් හදාගන්න පුලුවන්.

    වියදම් කරන්න පුලුවන් නම් ලී ජනේල වලට හයිකරන්න පුලුවන් ස්ලයිඩින් ගියර් තියෙනවා.එකක් ගනින්.