A-level (එලෙවල්)

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    පට්ට film එකක් වගෙ බන්..:yes: හෙට ඉදල eap theaters වල පෙන්නන්න පටන් ගන්නෙ.. මෙ දන් සිරසෙ ෆිල්ම් එක ගන විස්තරයක් ගිය.. මටනම් මාර විදිහට හිතට දනුන බන්. :love: ලමයි ඉන්න අම්මල තාත්තල රගපාන ෆිල්ම් එකක් නෙවෙයි. සිරවටම එලෙවල් ලමයිලු රගපන්නෙ..:):):love:

    ...................................................................................................

    https://youtu.be/gv1JXEKN-Jc

    https://youtu.be/QLxoIQzPOHU
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනටම දන්න නළු නිලියෝ නැති එකනං හොඳයි :yes: හරි ස්වභාවික ගතියක් දැනෙනවා ඇත්තටම අපි ඉස්කෝලේ ගිය කාලේ වගේ :love:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    දැනටම දන්න නළු නිලියෝ නැති එකනං හොඳයි :yes: හරි ස්වභාවික ගතියක් දැනෙනවා ඇත්තටම අපි ඉස්කෝලේ ගිය කාලේ වගේ :love:

    සිරාවටම මටත් එකමයි හිතට අල්ලුවෙ..:love::love::love::love:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere

    ඔලුවට ගහන කෑල්ල දහපාරක් විතර බැලුවා.:rofl::love:
    කුණුහරප කියන්නේ නැති නිසා පොඩ්ඩක් මොකද්ද වගේ :sorry:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113

    ඔලුවට ගහන කෑල්ල දහපාරක් විතර බැලුවා.:rofl::love:
    කුණුහරප කියන්නේ නැති නිසා පොඩ්ඩක් මොකද්ද වගේ :sorry:

    :rofl::rofl::rofl: ඔව් බන් මොනවා කලත් එ දේ කවඩවත් film එකකින් අය බලන්න බහ.. :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    OL නෑ ? :eek:
    කෝ ශිෂ්‍යත්වෙ ? :confused:
    වාර විභාග මොකුත් නැතුව කෙලින්ම AL ම හදලද ? :confused:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    දැනටම දන්න නළු නිලියෝ නැති එකනං හොඳයි :yes: හරි ස්වභාවික ගතියක් දැනෙනවා ඇත්තටම අපි ඉස්කෝලේ ගිය කාලේ වගේ :love:

    සිරාවට මචෝ