Homagama![]()
do you have an explanation for us ?මන් කාලයක් කැළණියෙ,බියගම පැත්තෙ හිටියා..ඒ දෙපැත්තටම වැඩිය පානදුර හොදයි
Philosopher:22628000 said:
ගොඩක්ම, ඉතින් ස්වභාවික අනතුරු අඩුයි, ගැමි පරිසරයත් තරමක් දුරට තාම ඉතිරි වෙලා තියෙනවා , නිදහස් එච්චරම ජනාකීර්ණය වෙලත් නෑ ඒවා තමා

why do you think homagama is the best place to live in colombo ?do you have an explanation for us ?
Gan wathura na sudu...
Paarawal hodai.. Highway atha laga..
Rate ona side ehekata yanna puluwan... 138 /190
Hema detama lagai.. Yanna enna pahasui... ara dematagoda wage patta Traffic Na...
TOwn eke Arpico / Foodcity / keels wage super market have.. Anik siyalu dewaluth hodai...

හොදම හරිය තමා අතුරුගිරිය,මාලබේ හරිය.
හයිවේ එකට කිට්ටුයි, සියලු ප්රධාන නගර ටිකට කිට්ටුයි, ඕනාවට වඩා එළිපෙහෙළි වෙලා නෑ, පරිසරයත් තියෙනවා කොළ පාටට, මිල වැඩිත් නෑ අඩුත් නෑ සාමානය ගාන.
හොදම හෝකන්දර හරියෙන් ගනින් ඉඩමක් ගන්නවනම්.
හැම පැත්තටම පාරවල් ටික තියෙනවා