HIV AIDS ගැන සම්පූර්ණ විස්තරය

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    HIV AIDS ගැන සම්පූර්ණ විස්තරය

    මම මේක ලියන්න හිතුනේ ගොඩක් අය HIV කියන එක ගැන හරියට වටහාගෙන නැති නිසා. වැඩිපුරම හේතු උනේ ලඟදි ගිය ඉරිදා පත්තරයක තිබුන ලිපියක් දැකල. සත්‍ය කතාවක් කියල තිබුනේ අමු බොරුවක්.

    ලංකාවේ drugs ගැනයි STD ගැනයි අමුතු බිල්ලෙක් මවනවා. එකෙන් වෙන්නේ මිනිස්සු ඔනවත් වඩා බය වෙන එක.

    මේකෙත් ගොඩක් අය බය වෙලා thread දාල තිබුන මම දැක්ක. බය වෙලා හරි check කරන එක හොඳ දෙයක්. එත් අපි ඇත්ත දැනගෙන ඉන්න ඕනේ

    මම කතා කරන්න යන්නේ HIV අපේ ශරීරයට attack කරන විදිහ ගැන නෙමෙයි. එක ගැන හැමතැනම වගේ විස්තර තියනවා. එත් මේක බෝවෙන විදිහ ගැන ගොඩක් තැන්වල තියෙන්නේ හරි විස්තර නෙමෙයි.

    HIV වෛරස් එක කාට හරි එන්න පුළුවන් මාද්‍ය හතරක් තියනවා

    • මව්කිරි
    • ලේ මගින්
    • යෝනි ශ්‍රාව මගින්
    • ශුක්‍ර තරල (semen) මගින්

    මීට අමතරව දහදිය , කෙල , හුස්ම වගේ දේවල් වලින් HIV එන්නේ නැහැ

    මේ ටික හැමෝම දන්න දේ එත් කවුරුවත් කතා කරන්නේ නැත්තේ HIV අසාදනය වෙන්න පුළුවන් සම්භාවිතාව ගැන.

    රුධිර පාරවිලනය මගින්
    - 92.5 % ඒ කියන්නේ රුධිර පාරවිලනයෙන් එන්න පුළුවන් හැකියාව ගොඩක් වැඩියි. දැන් නම් HIV check කරලා තමයි රුධිරය තැන්පත් කරගන්නේ.

    මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීමෙන් - 0.63% (එක් HIV ආසාදිතයෙකු පාවිච්චි කරපු සිලින්ජර් කටුවක් පාවිච්චි කිරීමෙන් )

    ගුද මාර්ග සංසර්ගය
    - මෙතන අවස්ථා දෙකක් තියනවා.

    වැඩේ කරන කෙනාට HIV හැදෙන්න තියන අවස්තාව 1.38%

    අනිත් පාර්ශවයට HIV හැදෙන්න තියන අවස්තාව 0.11%

    යෝනි සංසර්ගය - මෙතනත් අවස්ථා දෙකක් තියනවා

    වැඩේ කරන කෙනාට හැදෙන්න තියන හැකියාව - 0.08%

    අනිත් පාර්ශවයට හැදෙන්න තියන හැකියාව - 0.04%

    මේ කියල තියෙන්නෙත් කොන්ඩම් එකක් නැතුව sex කරන අය ගැන.

    අමරිකාවේ ගත්තොත් 70% ම HIV ආසාදිතයන් සම ලිංගික / ද්වි ලිංගික පිරිමින් 23% තමයි විෂම ලිංගික (straight) පිරිම්න් සහ ගැහැනුන් සිටින්නේ.

    ලංකාවේ statics හරියට හොයාගන්න බැහැ.

    හරියට බැලුවොත් condom පාවිච්චි කලොත් HIV අසාදනය ගොඩක් දුරට නවත්ත ගන්න පුළුවන් ඒ වගේම anal sex කරන්නේ නැති විෂම ලිංගික ( straight) අයට condom නැති උනත් HIV එන්න පුළුවන් හැකියාව ගොඩක් අඩුයි

    එත් සම්භාවිතාව අඩුයි කියල උඹල බඩු ගහන්න යන්න එපා. ඔයිට වඩා දිනන අවස්ථා අඩු ලොතරැයි එහෙමත් ඇදෙනවා. :no::no:

    source - https://www.cdc.gov/hiv/statistics/overview/ataglance.html
    https://www.cdc.gov/hiv/risk/estimates/riskbehaviors.html

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Minissu baya karana eka hondai bng mama nam kiyanne
    HIV nathath one tharam STDs thiyenawa :(
    Ewa anga athule check nokara thibboth digu kaleenawa hadena leda HIV wlatath wada darunui :yes:
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world

    උබ දන්න මගුල.. දැන් ඔය පහුගිය කාලේ කුලියාපිටිය පැත්තේ හුලඟෙනුත් බෝවුනේ... :lol::lol::lol::lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    Minissu baya karana eka hondai bng mama nam kiyanne
    HIV nathath one tharam STDs thiyenawa :(
    Ewa anga athule check nokara thibboth digu kaleenawa hadena leda HIV wlatath wada darunui :yes:

    මිනිස්සු බයවෙන එක හොඳයි. එත් ඔනවාට වඩා බය උනාම වෙන වෙන ලොකු ප්‍රශ්නත් එන්න පුළුවන්නේ මචන් . ඊට වඩා හොඳයිනේ හැම STD එකක් ගැනම හරියට දැනගෙන ඉන්න එක
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    වැඩේ කරන කෙනාට kiwwe gani da pirimida? position eka anuwa karana kena wenas wenwane :P

    :D වැඩේ කරන කෙනා කියල කිව්වේ ඔතන homo couple එකක් නම් අඳුරගන්න බැරි වෙනවනේ එකයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    :D වැඩේ කරන කෙනා කියල කිව්වේ ඔතන homo couple එකක් නම් අඳුරගන්න බැරි වෙනවනේ එකයි.

    උබ සෑහෙන්න ගැඹුරින් හිතලා ලියලා තියෙනවනෙ :P

    වැඩේ කරන කෙනා කිව්ව එක තාම මට පැහැදිලි නෑ බන්. ලෙස්බියන් සීන් එකක් ගත්තොත් ඔතන වැඩේ කරන කෙනා කවුද?

    මුකුත් හිතන්න එපා මෙහෙම අහනවට. දෙන්නට ප්‍රතිශත දෙකක් තියෙන එක ගැන මට හිතාගන්න බෑ බන්. ඒකයි මෙහෙම ඇහුවෙ.
     
    • Like
    Reactions: ramesh_jaya

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ලිංගික බිබිලි , ලිංගික ඉන්නන් , හර්පිස් , සිපිලිස් ,ක්ලැමීඩියා ,ගොනෝරියා, සුදු බින්දුම, කියන රෝග ගැනත් දන්නවනම් මේ ගැනත් විස්තර කියන්න පුලුවන්නම් හොදයි ..
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    උබ සෑහෙන්න ගැඹුරින් හිතලා ලියලා තියෙනවනෙ :P

    වැඩේ කරන කෙනා කිව්ව එක තාම මට පැහැදිලි නෑ බන්. ලෙස්බියන් සීන් එකක් ගත්තොත් ඔතන වැඩේ කරන කෙනා කවුද?

    මුකුත් හිතන්න එපා මෙහෙම අහනවට. දෙන්නට ප්‍රතිශත දෙකක් තියෙන එක ගැන මට හිතාගන්න බෑ බන්. ඒකයි මෙහෙම ඇහුවෙ.

    එක ටිකක් පැහැදිලි මදි වගේ තමයි. එක මම ලිපියෙත් Update කරන්නම්

    අපි normal Straight couple එකක් ගමු

    Vaginal Sex කරනකොට - ගැහැනියගෙන් පිරිමියාට එන්න තියන chance එක 0.08%

    පිරිමියාගෙන් ගැහැණියට එන්න තියන chance එක - 0.04%

    Anal Sex කරනකොට - පිරිමියගෙන් ගැහැණියට එන්න තියන chance එක 0.11%

    ගැහැනියගෙන් පිරිමියාට එන්න තියන chance එක 1.38%
    Lesbian couple එකක් ගත්තොත් තමන්ට වෙනම dildo පාවිච්චි කලොත් සම්භාවිතාව ගණන් කරන්න බැරි තරම් අඩුයි

    HIV ගොඩක්ම පැතිරෙන්නේ Anal sex හරහා ඒ කියන්නේ පිරිමි සමලිංගිකයන් අතර තමයි ගොඩක්ම පැතිරෙන්න ඉඩ තියෙන්නේ .

    මම නොකිය කියන්න හැදුවේ ඕක තමයි. ඒ උනාට කට්ටියට පැහැදිලි මදි වගේ.

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    ලිංගික බිබිලි , ලිංගික ඉන්නන් , හර්පිස් , සිපිලිස් ,ක්ලැමීඩියා ,ගොනෝරියා, සුදු බින්දුම, කියන රෝග ගැනත් දන්නවනම් මේ ගැනත් විස්තර කියන්න පුලුවන්නම් හොදයි ..

    එල මම වෙලාවක් ලැබෙන විදිහට ලියන්නම්
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    එල මම වෙලාවක් ලැබෙන විදිහට ලියන්නම්

    11.gif