වියලි හමට..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    මචන් මගෙ අත් දෙකයි කකුල් දෙකයි dry skin එකක් තියෙන්නෙ.. පොඩ්ඩක් කසුවත් හොන්ඩටම සුදු වෙනවා. කසපු ඉරි පරවල් එක්ක්ක... කකුලෙ ටිකක් කොරල ගතියකුත් තියෙන්වා..:(:( dry skin තියෙන උබලා ගාන ගාන්න හොද moisturizing cream එකක් කියපන්කො.. ගානත් පුලුවන්නම් දාපන්.. සමන්‍ය මුදලක එකක්නම් ගොඩක් හොදයි.:)
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

     

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    wathura beepan hodata
    cocoa extract thiyena moisturizing cream ekak gapan
    man ganne nam vaslin eke cocoa eka
    pita ratakin ena kenekta kiyala hoda ekak gennaganin puluwannam