ගනින් මචං බය නැතුව

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගනින් මචං බය නැතුව

    මචන් අපි ගන්නෙ හයිලන්ඩ් කිරිපිටිම තම දැන් කාලෙක ඉදන්ම..
    හැමෝටම හයිලන්ඩ් ගන්න අමාරුයි..මොකද කඩේට ගේන්න පලමුවෙන් බඩු ඉවර වෙනවා..
    නෙක්ස්ප්‍රෙය්,ලක්ස්ප්‍රෙය්,ඇන්කර්,බ්ලා බ්ලා බොන අය එක දවසක් හයිලන්ඩ් කිරිපිටි පැකට්1ක් අරන් බලහන් මචං... :yes::yes:
    හයිලන්ඩ් කිරිහලවල් වලින් ගන්න පුලුවන්.. තව ට්‍රේන් ස්ටේශන් වල තියන NLDB වලින් ගන්නත් පුලුවන්.. ඒ ඇරෙන්න ෆුඩ්සිට්ය් වල තියනවා....
    හයිලන්ඩ් රජයෙන් ගහන දෙයක් බය නැතුව ගනිල්ලා.....නොම්මර එකේ බඩු :)

    969623_10151845804606934_2028698164_n.png

    ලංකාවට අවශ්‍ය ප්‍රමාණෙට දයිනික කිරි නිෂ්පාදනය වෙනවා මේ රටේම...
    මිල්කො එකට ප්‍රොසෙසින් පවර්1 මදිලු හැමදාම කිරි ලීටර් 40,000ක් විතර අපතෙ යනවලු..
    2012 90%ක් වෙලා තිබ්බ ආනයනික කිරි නිශ්පාදන බද්ධ 2015 දි 45% දක්වා අඩු කරා...
    ඕකට ආරියශීල මහත්තය හේන ගේමක් ඉල්ලුවා නමුත් මුකුත් උනේ නෑ.. ඕව වෙන්නේ දේශපාලුවොන්ගෙ කොමිස් ගැහිලි නිසානේ.

    හයිලන්ඩ් එවගෙ නියම කිරි රස දැනෙනවා.. එx.හයිලන්ඩ් වැනිල අයිස් ක්‍රීම් 1 කාපු අය දන්නව එකේ රහ..
    හැබැයි උන් රජයේ නිසා බඩු සෙල් කරගන්න ලොකුවටම දගලන්නේ නෑ පුද්ගලික අංශයට සාපේක්ශව.. ඉස්තරම් නිශ්පාදන දෙන එක ඇත්ත,හැබැයි උන්ට ඇම්මක් නෑ මාකට් අල්ලන්න.. එක අතකින් ඒකත් හොදයි මොකො නැත්නම් රවියා සතොසට කෙලිය වගේ මේකටත් කෙලවල දාවි...
    සැශේ පැකට් මාකට් 1ඒ නෑ හයිලන්ඩ් අය...සැශේ කරන්නේ නෙස්ලේ උන්.. හයිලන්ඩ් අයට පුලුවන් සැශේ පැකට් කරන්න.. ඉස්සරහට කලොත් හොදා...
    කිරිමණ්ඩලේ හරියට ගේමට බැස්සොත්අනිත් උන්ට අඩන්න වෙන්නේ. පිට රටින් කිර් ගේන එක නවත්වල පිට රටට මෙහෙන් යවන්න තරමට බඩු දෙත හැකි...

    ගොඩක් වෙලාවට ගමෙ හංදියෙ සිල්ලර කඩේ හයිලන්ඩ් යෝගට් නෑ.. එකේ තියෙන්නේ CIC,Newdel වගේ එවා.. මොකෝ ඒවගෙන් මුදලාලිට එන ලාබේ වැඩියි හයිලන්ඩ් යෝගට්1කින් එන ලාබේට වඩා.. ඒකත් මතක තියගන්න කට්ටිය... :yes:

    අමු කිරි වියලි තත්වයට පත් කලාම එකේ කැටි හැදීම වලක්වන්න රසායනික ද්‍රව්‍යක් එකතු කරනවා හයිලන්ඩ් ඇරෙන්න අනිත් අය..
    අන්න ඒක නිසා පොඩි කැටි ගැසීමක් ඇති වෙන බව ඇත්ත නමුත් ඒකෙන් වෙන හිච්චි පාඩුවට වඩා වාසි වැඩි බවත් කියන්නම ඕන.. :love:

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    දැන් ලගදි වෙන පිටි ජාතියක් හයිලන්ඩ් නම දාල ගහල කියල සින් එකක් ගියා. ඒ පිටි වල රස වෙනස්
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආරියශීල වික්‍රමනායක සහ මවුබිම පදනම මූලික වෙලා ආනයනික කිරිපිටි වර්ග වල විශ රසායන තියනව කියල කම්ප්ලේන් 1ක් දාල තිබ්බ 2012 වගේ..
    ඊට පස්සේ රජයෙන් ඔය ආනයනික කිරිපිටි වර්ග ටික චෙක් කරම අහු වුනා ඔවගේ අහිතකර රසායන ගොඩක් තියනව කියල.. අන්තිමට සවුක්ය අමාත්යන්ශෙන් චක්‍රලේකයක් ගැහුවා මෙවගේ අහිතකර රසායන තියනවා පාරභෝගිකයන් සැලකිලිමත් වෙන්න කියලා..
    ඕක ඒ කලේම නෙස්ලේ එකෙන් යට ගැහුවා...
    පිට රටවල් වල වියලි කිරිර් පිටි බොන්නේ නෑ..උන් බොන්නෙ ෆ්‍රෙශ් කිරි..
    උන් අපේ රටට එවන්නේ කුණු ගොඩවල් කෙමිකල් දාපු..මම නම් කියන්නේ ලංකාවේ අපි කිරිපිටි කඩෙන් ගන්නවා නම් හොදම දේ හයිලන්ඩ් ගන්න එක කියල..
    :yes::yes:
     
    • Like
    Reactions: Rummy678

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    දැන් ලගදි වෙන පිටි ජාතියක් හයිලන්ඩ් නම දාල ගහල කියල සින් එකක් ගියා. ඒ පිටි වල රස වෙනස්

    වැඩිය මාකටින් පාරවල් නැති නොම්මර එකේ බඩු තම හයිලන්ඩ්...
    කට්ටිය විවිධ කතා කියනවා..
    දිය වෙනවා හොරයිලූ, කැට කැට වෙනවලු ඒ කතා නෙස්ලෙය් සෙට්1 පතුරපුවා..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඒකනේ බං...
    මල්ටිනැශනල් කම්පැණි වල වස වලට වඩා අපේ බඩු හොදා

    :yes::yes::yes::yes:

    දැන්නම් කිරි බොන එක අත ඇරල තියෙන්නෙ (BMI 28.1) :lol: ගෙදර අනිත් අය හයිලන්ඩ් බොන්නෙ
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ආරියශීල වික්‍රමනායක සහ මවුබිම පදනම මූලික වෙලා ආනයනික කිරිපිටි වර්ග වල විශ රසායන තියනව කියල කම්ප්ලේන් 1ක් දාල තිබ්බ 2012 වගේ..
    ඊට පස්සේ රජයෙන් ඔය ආනයනික කිරිපිටි වර්ග ටික චෙක් කරම අහු වුනා ඔවගේ අහිතකර රසායන ගොඩක් තියනව කියල.. අන්තිමට සවුක්ය අමාත්යන්ශෙන් චක්‍රලේකයක් ගැහුවා මෙවගේ අහිතකර රසායන තියනවා පාරභෝගිකයන් සැලකිලිමත් වෙන්න කියලා..
    ඕක ඒ කලේම නෙස්ලේ එකෙන් යට ගැහුවා...
    පිට රටවල් වල වියලි කිරිර් පිටි බොන්නේ නෑ..උන් බොන්නෙ ෆ්‍රෙශ් කිරි..
    උන් අපේ රටට එවන්නේ කුණු ගොඩවල් කෙමිකල් දාපු..මම නම් කියන්නේ ලංකාවේ අපි කිරිපිටි කඩෙන් ගන්නවා නම් හොදම දේ හයිලන්ඩ් ගන්න එක කියල..
    :yes::yes:

    ඔව් හයිලන්ඩ් පැලවත්ත මේ දෙවර්ගෙම හොදයි
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    මචන් අපි ගන්නෙ හයිලන්ඩ් කිරිපිටිම තම දැන් කාලෙක ඉදන්ම..
    හැමෝටම හයිලන්ඩ් ගන්න අමාරුයි..මොකද කඩේට ගේන්න පලමුවෙන් බඩු ඉවර වෙනවා..
    නෙක්ස්ප්‍රෙය්,ලක්ස්ප්‍රෙය්,ඇන්කර්,බ්ලා බ්ලා බොන අය එක දවසක් හයිලන්ඩ් කිරිපිටි පැකට්1ක් අරන් බලහන් මචං... :yes::yes:
    හයිලන්ඩ් කිරිහලවල් වලින් ගන්න පුලුවන්.. තව ට්‍රේන් ස්ටේශන් වල තියන NLDB වලින් ගන්නත් පුලුවන්.. ඒ ඇරෙන්න ෆුඩ්සිට්ය් වල තියනවා....
    හයිලන්ඩ් රජයෙන් ගහන දෙයක් බය නැතුව ගනිල්ලා.....නොම්මර එකේ බඩු :)

    aniwa machan athta katawa
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,643
    8,840
    113
    kandy
    keels Super එකේ තියනවා. හැබැයි ඉක්මනට ඉවර වෙනවා. එක හින්දා 3ක් විතර එක සැරේ ගනන්වා බන්. manufactured date එක එහෙමත් ගොඩක් ලග දවස් සෙට් වෙන්නේ..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo

    වැඩිය මාකටින් පාරවල් නැති නොම්මර එකේ බඩු තම හයිලන්ඩ්...
    කට්ටිය විවිධ කතා කියනවා..
    දිය වෙනවා හොරයිලූ, කැට කැට වෙනවලු ඒ කතා නෙස්ලෙය් සෙට්1 පතුරපුවා..

    dan aluthin ena piti wala kati gahenne nati case eka hadala tiyenne. :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක

    වැඩිය මාකටින් පාරවල් නැති නොම්මර එකේ බඩු තම හයිලන්ඩ්...
    කට්ටිය විවිධ කතා කියනවා..
    දිය වෙනවා හොරයිලූ, කැට කැට වෙනවලු ඒ කතා නෙස්ලෙය් සෙට්1 පතුරපුවා..

    :yes::yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ow , lankawe ekak hinda hodai, ape ratatamai salli

    aniwaa

    Ganna ape de 😍

    :love::love:
    :yes::yes::yes::yes:

    දැන්නම් කිරි බොන එක අත ඇරල තියෙන්නෙ (BMI 28.1) :lol: ගෙදර අනිත් අය හයිලන්ඩ් බොන්නෙ

    :P

    Kukku bhmp...

    :yes:
    ඔව් හයිලන්ඩ් පැලවත්ත මේ දෙවර්ගෙම හොදයි
    yes
    මචන් අපි ගන්නෙ හයිලන්ඩ් කිරිපිටිම තම දැන් කාලෙක ඉදන්ම..
    හැමෝටම හයිලන්ඩ් ගන්න අමාරුයි..මොකද කඩේට ගේන්න පලමුවෙන් බඩු ඉවර වෙනවා..
    නෙක්ස්ප්‍රෙය්,ලක්ස්ප්‍රෙය්,ඇන්කර්,බ්ලා බ්ලා බොන අය එක දවසක් හයිලන්ඩ් කිරිපිටි පැකට්1ක් අරන් බලහන් මචං... :yes::yes:
    හයිලන්ඩ් කිරිහලවල් වලින් ගන්න පුලුවන්.. තව ට්‍රේන් ස්ටේශන් වල තියන NLDB වලින් ගන්නත් පුලුවන්.. ඒ ඇරෙන්න ෆුඩ්සිට්ය් වල තියනවා....
    හයිලන්ඩ් රජයෙන් ගහන දෙයක් බය නැතුව ගනිල්ලා.....නොම්මර එකේ බඩු :)

    aniwa machan athta katawa

    keels Super එකේ තියනවා. හැබැයි ඉක්මනට ඉවර වෙනවා. එක හින්දා 3ක් විතර එක සැරේ ගනන්වා බන්. manufactured date එක එහෙමත් ගොඩක් ලග දවස් සෙට් වෙන්නේ..

    :yes::yes: කැම්පස් එකේ ස්ටාෆ් අය කිරිහලට ඕඩර් කරල තියෙන්නේ මාසෙටම ඇතිවෙන්න ගන්නව කිරිහලෙන් එක පාරම...
    ඔව් මචන් ට්‍රෙන් එකේ වැඩට යන උන්ට ගත හැකි ලේසියෙන්ම කිරිහල් වලින් හැම ස්ටේශන් වලම වගේ තියනවනේ