අර අලුතින් දාපු BOC Online අටමගලෙට උඹලා රෙජිස්ටර් උනාද? ඒකට පාස්වර්ඩ් එක මාරු කරන්න ගියාම බලන්ඩ ඕනෑ උන්ගෙ නීති රෙකුලාසි.. එකපාරින් පාස්වර්ඩ් එක මාරු කරපු උන් ඉන්නව නම් මියෑව් කියපල්ල බලන්න.
මට පස් හයපාරකට වඩා ට්‍රයි කරන්න උනා බං. අපර් කැරැක්ටර්ස් ඕනලු, ලෝවර් කැරැක්ටර් ඕනලු, නම්බර් ඕනලු, ස්පෙෂල් කැරැක්ටර් ඕනලු.
ඔය ඔක්කෝම මඟුල් දාලා පාස්වර්ඩ් එකක් හැදුවම කියනවා දාපු එක දිග වැඩිලු.
ඔක්කොම දාලා රෙජිස්ටර් උනාය කියමුකො. අම්මගෙ රෙද්දෙ යූසර් ඉන්ටෆේස් එකත් ඒක.. පජාතයි.
ඔක්කොමත් හරි ෆෝන් රීලෝඩ් කරන ඔප්ෂන් එකත් නෑනේද?
මල විකාරයක් බං. මම නම් කෝල් කරලා අමතන්න ඉන්නෙ හදපු එකාගෙ හත්මුතු පරම්පරාවට. උඹලත් අමතපල්ලා.. හාද?