පාරේ ටොයිලට් ගියාට බලපන්කො මුන් 2020 වෙනකොට බුලට් ට්‍රේන් එකකුත් දානවා. අපි ඇස්බැස්ටෝ තහනම් කරගන්න බැරැව කොරියාවට සම්බාධක දදා දින 100 වෙනසක් වෙනකම් බලාගෙන ඉන්නවා හූල්ල හූල්ල. නැව වෙලාවට ආවෙ නැත්තම් පෙට්‍රල් නෑ, ක්‍රිකට් ටීම් එක බල්ලට වැටිලා, කන්න ගේන්නේ පිටින්, ඇතුලෙ ඉන්න එවුන් ටික බෙදිලා මාරාගන්නවා රට කෑලි වලට කඩාගන්න. මොලේ පාවිච්චි කරලා රට වැසියන් විදිහට වගකීමෙන් වැඩ කරමු. දේශපාලන බලු කුක්කන්ට එහෙයි කියන්නෙ නැතුව ඉගෙන ගත්ත බුද්ධිමත් මිනිස්සු වෙන උඹලත් මේ පොළොව ගැන හිතලා තීරණ ගනිල්ලා.




